එව්වා කොහෙද මන් ඇඩෙන්නම දුන්නා,මට කියනවා ඔයට ලෝ කරන්නලු තිබ්බේඔහොම තම බන් කෙල්ලෝ .. එයාලට අනුව අනිතමට හැමදේටම වැරදි කාරයෝ අපි![]()


එව්වා කොහෙද මන් ඇඩෙන්නම දුන්නා,මට කියනවා ඔයට ලෝ කරන්නලු තිබ්බේඔහොම තම බන් කෙල්ලෝ .. එයාලට අනුව අනිතමට හැමදේටම වැරදි කාරයෝ අපි![]()


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි ..
මට අරන් යන්න ඇත්තේ ..
මගේ katara පමණයි![]()
ගූඩ් නයිට් හැමෝටම![]()
නිල්ම නිල් පාට එකෙක් තුරුල් කරගන්න් කොමද?මන්නම් ලව් ස්ටෝරියක් බලන්න යන්නේගුඩ් නයිට්...![]()
-ලියාරව හීනෙන් තුරුල් කරගන්න ලැස්ති වෙමින්


ම්ම් මල් කඩලා ඉවරද වෙන්ඩ වයිෆ් එක්ක,දැන් නින්ද යන් නැද්ද?කොල්ලනේ

නිල්ම නිල් පාට එකෙක් තුරුල් කරගන්න් කොමද?මන්නම් ලව් ස්ටෝරියක් බලන්න යන්නේ![]()

එ වුනාට තාම හැදෙන වයස,බොලා තාම හැගිම් එක්ක ස්ටේබල් නැ,ඇවිදින පරමානු බෝම්බ වගේ අන්ස්ටේබල් හැගිම් තියෙන්නේහෙන වැඩිමල් වගේ අවුරුදු 5යි නේද?


ම්ම් මල් කඩලා ඉවරද වෙන්ඩ වයිෆ් එක්ක,දැන් නින්ද යන් නැද්ද?![]()



බැන්ද දාට පව් වයිෆ්,මට වයිෆ් ගැන දුකයිදැනුයි නාලා ආවේ බන්.
මට නින්ද යන්නේ නැති ලෙඩක් තියනව දැන්.
හැමදාම නිදියද්දී රෑ 1 පහුවෙනව බන්
උදේ 6.30 නැගිටින්දත් ඕන වැඩට යන්ඩ![]()


බැන්ද දාට පව් වයිෆ්,මට වයිෆ් ගැන දුකයි![]()


ඇයි මහන්සියටද?හෙහෙ...
බැන්දයින් පස්සේ සමහරවිට ඉක්මනට නින්ද යයිද දන්නේ නෑ![]()

නැ නැ ඊලග කැල්ල තවත් රසවත් කිය කිය 1ට නිදියන කෙනා 3 වෙනකන්ම ඉදි

ඇයි මහන්සියටද?නැ නැ ඊලග කැල්ල තවත් රසවත් කිය කිය 1ට නිදියන කෙනා 3 වෙනකන්ම ඉදි
![]()
එ වුනාට තාම හැදෙන වයස,බොලා තාම හැගිම් එක්ක ස්ටේබල් නැ,ඇවිදින පරමානු බෝම්බ වගේ අන්ස්ටේබල් හැගිම් තියෙන්නේ![]()
කොටාට වඩා මගෙ හැගීම් ස්ටේබල්.. ගොඩාක් ස්ටේබල්
දැනුයි නාලා ආවේ බන්.
මට නින්ද යන්නේ නැති ලෙඩක් තියනව දැන්.
හැමදාම නිදියද්දී රෑ 1 පහුවෙනව බන්
උදේ 6.30 නැගිටින්දත් ඕන වැඩට යන්ඩ![]()
බැන්ද දාට පව් වයිෆ්,මට වයිෆ් ගැන දුකයි![]()


දැනුයි නාලා ආවේ බන්.
මට නින්ද යන්නේ නැති ලෙඩක් තියනව දැන්.
හැමදාම නිදියද්දී රෑ 1 පහුවෙනව බන්
උදේ 6.30 නැගිටින්දත් ඕන වැඩට යන්ඩ![]()
උබ මහසෝනද?ර්රර්ර යකාද??රැ 12ට කැම කන්නමේ උබල කාලා නේද ඉන්නේ?
මට බඩගිනි ඔයි.
මම කාලා එන්නම්


පුද්ගලයි අනවසරයෙන් දෙවාල බුමියේ රැදී සිටිමින් වලකින්න.අඩෝ උබේ ඔය මැස්සා අයින් කරපන්.
රැවටුනා............



