~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    math hithuwa ehema. ehema baluwot ona tharam kapanna puluwanne saman hada samana kali. :baffled:
    ඔතන කෑල්ලක් කියලා ගන්නවා ඇත්තේ අර මුල් එක හතරට බෙදලා ගන්න පුලුවන් කෑල්ලක් වෙන්න ඕනි.මම එහෙම අරන් හැදුවේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    thawa ekak ahannada?

    samapada thrikonakara cake ekak eka samana weight ekama shape kapala lamay 4kata bedanna puluwanlu. emen 4 gunayak loku cake kallak ekama barata ekama hadayata kapa lamay ki denekta beda diya hakida?

    16..
    හේතුව ඕනෙද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    math hithuwa ehema. ehema baluwot ona tharam kapanna puluwanne saman hada samana kali. :baffled:

    එව් පොඩි ම තිකෝණය වෙනකන් කපන්න පුළුවන්. ඕනනම් අන්වීක්ෂයක් අරගෙන කපන්න තියෙන්නෙ :rofl::rofl: හැබැයි ඒකෙ කපන ගාන අදාල නැහැනෙ. ළමයි 4 දෙනව කියන එකනෙ අදාල. එතකොට ඉතින් එක්කො 4 හෝ නැත්තම් 16
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කියන්නද උත්තරේ :rolleyes: language එකක් කියන්නේ හේතුවක් ඇතුව.

    සාමාන්‍ය ඉලක්කම් binary වලින් ලියන හැටි අහල ඇති නෙ. binary කියන්නේ language එකක් එකම ඉලක්කම වෙනස් විදිහට ලියන්න පුළුවන්. 3 = 11 වගේ. ඔතනත් එහෙම එකක් තියෙන්නෙ පාදය විතරයි වෙනස්

    :yes::yes: mamath eka thama hithuwe. ara red ekkena wage anupathayak gana hithuwe na.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔතන කෑල්ලක් කියලා ගන්නවා ඇත්තේ අර මුල් එක හතරට බෙදලා ගන්න පුලුවන් කෑල්ලක් වෙන්න ඕනි.මම එහෙම අරන් හැදුවේ

    man hithuwa ehema wenna athi kiyala. eth ehema kiyala nane. ane amnda.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මගේ උත්තරේ 64.

    උත්තරේ ගත්තේ කොහොමද

    ප්‍රශ්නේම කියල තියෙනවා පල්වෙනි එක කපන්න පුළුවන් කෑලි 4කට විතරයි කියල..
    ඒක ආයෙ ආයේ කෑලි කීයකට කපන්න පුලුවන්ද කියන එක කල්පනා කරල වැඩක් නෑ..
    ඒ වගේ හතර ගුණයක් ලොකු කියන්නේ ඒ හතරකින් තවත් එකක් හැදෙනව කියන එක..
    4 කොටස් 4යි..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :no::no: samana hade thiyan. mulin 4 triangles kapanawa. inagata eka aya 4ta kapanawa ehema

    ඔකට පොඩි උත්තරයක් නෙමෙයි එන්නේ.

    16^4 බලය වගේ උත්තරයක් එන්ඩ ඕනේ.

    කේක් එක 4න් වැඩි වෙද්දී උසත් 4න් වැඩි වෙන්ඩ ඕනේ ඔය කියපු විදිය හරිනම්