math hithuwa ehema. ehema baluwot ona tharam kapanna puluwanne saman hada samana kali.![]()
දෙවෙනි එකෙත් කපන්න ඕනේ කලින් එකේ කපපු හැඩේටමයි බරටයි නෙවෙයිද?

math hithuwa ehema. ehema baluwot ona tharam kapanna puluwanne saman hada samana kali.![]()

ඔතන කෑල්ලක් කියලා ගන්නවා ඇත්තේ අර මුල් එක හතරට බෙදලා ගන්න පුලුවන් කෑල්ලක් වෙන්න ඕනි.මම එහෙම අරන් හැදුවේmath hithuwa ehema. ehema baluwot ona tharam kapanna puluwanne saman hada samana kali.![]()
akkige mewage prashna iq paper walata danna tibbe?ehenam paya ganak eka q ekak hadai![]()

thawa ekak ahannada?
samapada thrikonakara cake ekak eka samana weight ekama shape kapala lamay 4kata bedanna puluwanlu. emen 4 gunayak loku cake kallak ekama barata ekama hadayata kapa lamay ki denekta beda diya hakida?
සමකෝණී තිකෝණ 4 එකතු කරල ආයිත් සමකෝණී තිකෝණයක් හදන්න පුළුවන්නෙ.

ewagema aya eka 4ta kapanna puluwanne
ekama hade ganne kohomada ?onataran kali kapanawanam
math hithuwa ehema. ehema baluwot ona tharam kapanna puluwanne saman hada samana kali.![]()

හැබැයි ඒකෙ කපන ගාන අදාල නැහැනෙ. ළමයි 4 දෙනව කියන එකනෙ අදාල. එතකොට ඉතින් එක්කො 4 හෝ නැත්තම් 16සමපාද එකක් කැපුවහැකි තව සමපාද ඒවා හතරකට![]()

ehenam man kiwa gana 16harine![]()
දෙවැනි එකත් කපන්න ඕනේ කලින් එකේ කෑල්ලක බරටනම් හරි නේද
මම කියන්නද උත්තරේlanguage එකක් කියන්නේ හේතුවක් ඇතුව.
සාමාන්‍ය ඉලක්කම් binary වලින් ලියන හැටි අහල ඇති නෙ. binary කියන්නේ language එකක් එකම ඉලක්කම වෙනස් විදිහට ලියන්න පුළුවන්. 3 = 11 වගේ. ඔතනත් එහෙම එකක් තියෙන්නෙ පාදය විතරයි වෙනස්

mamath eka thama hithuwe. ara red ekkena wage anupathayak gana hithuwe na. ekama hade ganne kohomada ?onataran kali kapanawanam

samana hade thiyan. mulin 4 triangles kapanawa. inagata eka aya 4ta kapanawa ehemaදෙවෙනි එකෙත් කපන්න ඕනේ කලින් එකේ කපපු හැඩේටමයි බරටයි නෙවෙයිද?![]()
ඔතන කෑල්ලක් කියලා ගන්නවා ඇත්තේ අර මුල් එක හතරට බෙදලා ගන්න පුලුවන් කෑල්ලක් වෙන්න ඕනි.මම එහෙම අරන් හැදුවේ
මගේ උත්තරේ 64.
උත්තරේ ගත්තේ කොහොමද
samana hade thiyan. mulin 4 triangles kapanawa. inagata eka aya 4ta kapanawa ehema
samana hade thiyan. mulin 4 triangles kapanawa. inagata eka aya 4ta kapanawa ehema
16..
හේතුව ඕනෙද?

oya hithuwe kalin kapapu tharamma size kapal bedannane