ayeth ahuwaඑක්ස් ඒලියන් සිංදුව..
ඒකෙ වචන ටික තේරෙන්නෙ නෑ බං මෙතන දාන්න..
g*la danawo, eka nam hodata ahenawa.
ayeth ahuwaඑක්ස් ඒලියන් සිංදුව..
ඒකෙ වචන ටික තේරෙන්නෙ නෑ බං මෙතන දාන්න..
ayeth ahuwa
g*la danawo, eka nam hodata ahenawa.
අද කොන්ඩේ කැපුවා
ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා
පට්ට සනීපයි
බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ
ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා
කොහ්මහරි අන්තිමට මසාජ් එක ඉවර වෙද්දී කොන්ඩෙන් බාගයක් උගේ අතේ
අවුලක් නැ කොණ්ඩය ගේ වගේ කොන්ඩේ තියෙන හින්ද හොදයි![]()














ayeth ahuwa
g*la danawo, eka nam hodata ahenawa.
මට නං මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඒ පිස්සු **ති මරු විකල්ලෙන් මොනවද කියෝගෙන යනව විතරයි මට නං ඇහෙන්නේ..

තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...

patta eka apu kale,මට නං මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඒ පිස්සු **ති මරු විකල්ලෙන් මොනවද කියෝගෙන යනව විතරයි මට නං ඇහෙන්නේ..
ඔබ නිදන්න ඔබ නිදන්න...සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලී ගෙන
මා වවුලෝ කෑගසතී![]()
ඔබ නිදන්න ඔබ නිදන්න...
සුවෙන් සෑතපිලා...
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා...
mamath nidanna yanawa puthi, gn.

බැරිම තැන් රේඩියෝවේන් එ කැල්ල විතරක් ට්‍රිම් කරලා ගත්තා

දැන් දෝ මතයි.මුලු රැම එලකිරි.කොම් කිව කෙනා හෙව්වාබැරිම තැන් රේඩියෝවේන් එ කැල්ල විතරක් ට්‍රිම් කරලා ගත්තා
![]()

අද කොන්ඩේ කැපුවා
ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා
පට්ට සනීපයි
බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ
ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා
කේන්ති ගිය පාර මේසේ උඩ තිබ්බ දැලි පිහිය අරන් මම උගේ බෙල්ල කැපුවා..
අවුලක් නැ බොඩිය හංගන්න තැනක් දැනන් හිටිය නිසා![]()


ගුඩ් නයිට්... හීනෙන් හමු වේවා!!


දැන් දෝ මතයි.මුලු රැම එලකිරි.කොම් කිව කෙනා හෙව්වාබැරිම තැන් රේඩියෝවේන් එ කැල්ල විතරක් ට්‍රිම් කරලා ගත්තා
![]()
eya ekkama inna ehenamහම්මේ තෙමුනා
මල් වැස්සට තෙමිලා හචිස් යාවිද?


කෝ මේ අශානයා!!
මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?
මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි
![]()

මටත් ඒ කෙල්ලගේ නම තරිදුව දන්නවද?පි.ඇම් එකක් දාන්නද?
කෙල්ල බැදලද,වයස කියද එහෙමත් දන්නවද දන් නැ
![]()
මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ යාලුවෙක්ට හොදම පැනියට හිමි සම්මානේ හම්බෙනව.
ඉතින් ඒක බලාගන්ඩ අපි ඔක්කොම එනව

නිදාගන්න මට බෑ..
බෑ බෑ..
මට නිදන්න බෑ..
සිත තුළ දඟලන මනසේ ඇවිදින,
ඔබ මට නිදන්න දෙන්නේ නෑ..
සිත එක්තැන් කර නිදන්න හැදුවත්,
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ..
මදුරුවෝ වැඩිනම් නෙට් එකක් දා ගත්තනම් හරි


සීත රාත්‍රියේ ඇවිදින් ඇස් දිහා බලන්
ආදරේ කියූ මතකය හීනයක් වගේ![]()