~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ayeth ahuwa
g*la danawo, eka nam hodata ahenawa.

මට නං මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඒ පිස්සු **ති මරු විකල්ලෙන් මොනවද කියෝගෙන යනව විතරයි මට නං ඇහෙන්නේ..
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අද කොන්ඩේ කැපුවා:rolleyes::rolleyes:
    ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා:eek::eek:
    පට්ට සනීපයි :nerd::nerd:
    බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ:growl::growl:
    ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා :confused::confused:

    කොහ්මහරි අන්තිමට මසාජ් එක ඉවර වෙද්දී කොන්ඩෙන් බාගයක් උගේ අතේ:sorry::sorry:

    අවුලක් නැ කොණ්ඩය ගේ වගේ කොන්ඩේ තියෙන හින්ද හොදයි:):)

    අද කොන්ඩේ කැපුවා:rolleyes::rolleyes:
    ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා:eek::eek:
    පට්ට සනීපයි :nerd::nerd:
    බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ:growl::growl:
    ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා :confused::confused:

    කේන්ති ගිය පාර මේසේ උඩ තිබ්බ දැලි පිහිය අරන් මම උගේ බෙල්ල කැපුවා.. :sorry::sorry:

    අවුලක් නැ බොඩිය හංගන්න තැනක් දැනන් හිටිය නිසා :):)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ayeth ahuwa
    g*la danawo, eka nam hodata ahenawa.

    මට නං මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඒ පිස්සු **ති මරු විකල්ලෙන් මොනවද කියෝගෙන යනව විතරයි මට නං ඇහෙන්නේ..

    මම ඕක අහල නෑ :rolleyes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    සමන් පිච්ච මල් ඉහිරුණු
    නිල් තණකොළ පිට්‌ටනියක්‌
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්‌සනද රෑට

    බකමූණෝ පියාඹතී
    අනික්‌ කුරුල්ලෝ නිදති
    බෝ අතුවල එල්ලී ගෙන
    මා වවුලෝ කෑගසතී :rolleyes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මට නං මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඒ පිස්සු **ති මරු විකල්ලෙන් මොනවද කියෝගෙන යනව විතරයි මට නං ඇහෙන්නේ..
    patta eka apu kale,
    2012 withara.
    aparade gossip9 naththe
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සමන් පිච්ච මල් ඉහිරුණු
    නිල් තණකොළ පිට්‌ටනියක්‌
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්‌සනද රෑට

    බකමූණෝ පියාඹතී
    අනික්‌ කුරුල්ලෝ නිදති
    බෝ අතුවල එල්ලී ගෙන
    මා වවුලෝ කෑගසතී :rolleyes:
    ඔබ නිදන්න ඔබ නිදන්න...
    සුවෙන් සෑතපිලා...
    ඉහ ඉද්දර මම ඉන්නම්...
    පවන් සල සලා...

    mamath nidanna yanawa puthi, gn.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔබ නිදන්න ඔබ නිදන්න...
    සුවෙන් සෑතපිලා...
    ඉහ ඉද්දර මම ඉන්නම්...
    පවන් සල සලා...

    mamath nidanna yanawa puthi, gn.

    ගුඩ් නයිට් .... :D

    ලොවම නිදන රාත්‍රියේ...
    මා නොනිදන මේ රෑයේ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් දෝ මතයි.මුලු රැම එලකිරි.කොම් කිව කෙනා හෙව්වා :( බැරිම තැන් රේඩියෝවේන් එ කැල්ල විතරක් ට්‍රිම් කරලා ගත්තා:cool::cool:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් දෝ මතයි.මුලු රැම එලකිරි.කොම් කිව කෙනා හෙව්වා :( බැරිම තැන් රේඩියෝවේන් එ කැල්ල විතරක් ට්‍රිම් කරලා ගත්තා:cool::cool:

    ගුඩ් නයිට්... හීනෙන් හමු වේවා!! :cool::D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද කොන්ඩේ කැපුවා:rolleyes::rolleyes:
    ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා:eek::eek:
    පට්ට සනීපයි :nerd::nerd:
    බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ:growl::growl:
    ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා :confused::confused:

    කේන්ති ගිය පාර මේසේ උඩ තිබ්බ දැලි පිහිය අරන් මම උගේ බෙල්ල කැපුවා.. :sorry::sorry:

    අවුලක් නැ බොඩිය හංගන්න තැනක් දැනන් හිටිය නිසා :):)

    එහෙ,ම් වුනී නැ බන් :lol::lol:
    ගුඩ් නයිට්... හීනෙන් හමු වේවා!! :cool::D
    :cool::cool:
    එල එල
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දැන් දෝ මතයි.මුලු රැම එලකිරි.කොම් කිව කෙනා හෙව්වා :( බැරිම තැන් රේඩියෝවේන් එ කැල්ල විතරක් ට්‍රිම් කරලා ගත්තා:cool::cool:
    :angry: eya ekkama inna ehenam
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ මේ අශානයා!!

    මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?:baffled::baffled::baffled::baffled:

    මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ:baffled::baffled:,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි:lol::lol:

    :D:Dමටත්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කෙල්ලගේ නම තරිදුව දන්නවද?:baffled::baffled::baffled:පි.ඇම් එකක් දාන්නද?:baffled::baffled:කෙල්ල බැදලද,වයස කියද එහෙමත් දන්නවද දන් නැ:shocked:

    රෝසිට කියලා එලකිරි.කොම් කියලා කියවගෙන බලන්ඩකෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ යාලුවෙක්ට හොදම පැනියට හිමි සම්මානේ හම්බෙනව.:baffled::baffled::baffled:
    ඉතින් ඒක බලාගන්ඩ අපි ඔක්කොම එනව

    එදාට ඔරිජිනල් කිතුල් පැනි බෝතලේ ගානේ බෙදනවාලු , කෙල්ලෝ ඉන්න අයට දෙක ගානේ දෙනවලු :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිදාගන්න මට බෑ..
    බෑ බෑ..
    මට නිදන්න බෑ..
    සිත තුළ දඟලන මනසේ ඇවිදින,
    ඔබ මට නිදන්න දෙන්නේ නෑ..
    සිත එක්තැන් කර නිදන්න හැදුවත්,
    එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ..

    මදුරුවෝ වැඩිනම් නෙට් එකක් දා ගත්තනම් හරි

    :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සීත රාත්‍රියේ ඇවිදින් ඇස් දිහා බලන්
    ආදරේ කියූ මතකය හීනයක් වගේ :rolleyes:

    මේ සවුම්‍ය රාත්‍රිය ගෙවිලා යති,
    කිම තමා නවේ මගේ ශ්‍රීමති ,
    සේපාලික, //