ච්ල්රන්ඩ්ස් පාක් එකටද



ඇයි පොඩි එකා අඩි 6 උසද?හූ හූ ඇරෝ අයියන්ඩිත් මට වඩා කොටයි![]()
ච්ල්රන්ඩ්ස් පාක් එකටද



ඇයි පොඩි එකා අඩි 6 උසද?හූ හූ ඇරෝ අයියන්ඩිත් මට වඩා කොටයි![]()
සැප නිසා නෙමෙයි ඉතින්. අපි රෑ වෙලානෙ නිදාගන්නෙ. එතකොට සමහර වෙලාවට ඉතින් දවල් වෙනව![]()

කටුස්සා කියල තියෙන්නේ අදරේටලු, ලේසිලිසාඩ් ගැන කියලා තියෙන්නේ,



මේක මාර කටුසු කථාවක්නෙ. හරිම පැටලිලි සහගතයි.
අද මොකෝ මේ ත්රේඩ් එකට වෙලා තියෙන්නෙ?


පිස්සු රෝසි ආදරේට මට සතුතුන්ගේ නමුත් කිනවාතවත් පැනියෙක් ඇවිත් සාමාජික ගාස්තු ගෙව්වද?පැණියො ටික ඔක්කොම මෙතන...![]()


මම කීවේ, නැන්දිව එප්සීඅයිඩී දානවා අල්ලස් ගන්නවාට![]()

mata witarak newe ape department ekatama genneමේ කවුද?Arrow1,Ashan052,malinga,Garrus,LazyLizard Cedric1986
![]()


හුලං ටිකක්වත් බොන්න
ඔහොම ඉන්න හොඳ නෑ බන් බඩවැල් ටික පිච්චිලා දියවෙලා යයි නෙ.
ගෑස් හැදෙන්න මුල ඕක හැබැයි

මාතියා උපවාස කරනවාද

ඒකනේ බන් කැම්පස් කියන්නේ ලොකු කොල්ලෙක් වෙන්න ඇතිඉස්කෝලවල නං අම්මල එහෙම ගෙනත් දෙනව ඒත් කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක්ට ළමයි චොකලට් ගෙනත් දෙනව කියල ඇහුවමයි
මේ ගැන වැඩිදුර විමර්ශනයක් කරන්න වෙනව.![]()


mata witarak newe ape department ekatama genne
, ඩිපාර්ට්මන්ට් එකටම පරීක්ශනයක් කරනව loku kollo thama genne exam pass unahama course eka iwara unahama bday walata genawa.![]()


මාත් උදේ නැගිට්ටේ පරක්කු වෙලා..
උපවාස නොකර බෑ මාතියා.. 72 එක්ක ටටියානත් දෙනවා කිව්වා![]()


දාන්න හදන්නේ.ඉස්සෙල්ල කොමෙන්ට් කියවනවාඇරෝ අයියා දානවා කියල තිබ්බද කොහෙද![]()
අනිත් ය ගන්නවා කියලා බෑ, තමන් අදර්ශමත් වෙන්ඩ ඕන, ඩිපාර්ට්මන්ට් එකටම පරීක්ශනයක් කරනව
