~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කටුස්සා කියල තියෙන්නේ අදරේටලු, ලේසිලිසාඩ් ගැන කියලා තියෙන්නේ,
    :no::no::no:
    මේක මාර කටුසු කථාවක්නෙ. හරිම පැටලිලි සහගතයි.

    අද මොකෝ මේ ත්‍රේඩ් එකට වෙලා තියෙන්නෙ?
    :baffled::baffled::baffled:පිස්සු රෝසි ආදරේට මට සතුතුන්ගේ නමුත් කිනවා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හුලං ටිකක්වත් බොන්න :baffled:

    ඔහොම ඉන්න හොඳ නෑ බන් බඩවැල් ටික පිච්චිලා දියවෙලා යයි නෙ.

    ගෑස් හැදෙන්න මුල ඕක හැබැයි

    මාත් උදේ නැගිට්ටේ පරක්කු වෙලා.. :baffled:

    මාතියා උපවාස කරනවාද

    උපවාස නොකර බෑ මාතියා.. 72 එක්ක ටටියානත් දෙනවා කිව්වා :rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනේ බන් කැම්පස් කියන්නේ ලොකු කොල්ලෙක් වෙන්න ඇති :baffled: ඉස්කෝලවල නං අම්මල එහෙම ගෙනත් දෙනව ඒත් කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක්ට ළමයි චොකලට් ගෙනත් දෙනව කියල ඇහුවමයි :oo:

    මේ ගැන වැඩිදුර විමර්ශනයක් කරන්න වෙනව. :yes:

    loku kollo thama genne exam pass unahama course eka iwara unahama bday walata genawa. :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් උදේ නැගිට්ටේ පරක්කු වෙලා.. :baffled:



    උපවාස නොකර බෑ මාතියා.. 72 එක්ක ටටියානත් දෙනවා කිව්වා :rolleyes:

    ටටියාන දෙනවානම් අනිත් 71 නැතත් කමක් නැ :D:love::love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනිත් ය ගන්නවා කියලා බෑ, තමන් අදර්ශමත් වෙන්ඩ ඕන:D, ඩිපාර්ට්මන්ට් එකටම පරීක්ශනයක් කරනව

    e gollo santhoshen gena ewa epa kiyanna narakai. :baffled: