~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lamayne mama yanwa aga allaganat bari una. heta hambemu. oyalata man aluth yaluwot hadunwala dunane. gn yaluwane. :)

    :yes::yes: අලුත් කට්ටියව කට්ටියට අඳුන්වල දුන්නනෙ.

    TC
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිස් ඉඩම් අක්කරයක් කීයක් විතර වෙනවද බන්.කුඹුරු අක්කරයක් එහෙම.

    මට ආසයි කුඹුරක් මැද්දේ ගෙයක් හදාගෙන ඉන්න.

    අපේ බොසා පොල් අක්කර 10ක් ගන්න බැලුවා මෑතකදී.ලක්ශ 150 ක්ද කොහේද කියලා තිබ්බා.
    Kuburu ganan adui akkarema laksha 10ta diganna ba :confused::confused:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙතන වතුපිටි හිමිකාරයොන්ගේ මාන්නය 0යි.එක මට ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්.ඉන්න නිහතමානිම සෙට් එක එ අය:yes::yes:

    Man oyaata mukuth kiuwe nane sudu....man kiuwe mata muna gahila thiyena aya gana...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් යනවා අලුත් අය ආවොත් මිස්කෝල් එකක් දාන්න,මන් එ අය නුලේ ස්තිර සාමජිකයින් බවට පත් කරන්න උත්සාහ කරන්නම්.රැ වෙලා එන්නම් ලමයිනේ,ඩෝලේ ආවොත් පරිස්සමින් බලා ගන්න,
    :baffled::baffled:
    ආ මෙකේ වුන් මඩ ගහන නිසා සාරාට කියන්නේ ඩොලේ කියන්නේ නුලේ සිහින කූමරි,අනිත් පැත්තෙන් මගෙ ඔන්ලයින් ෆිට් එක, එ වගෙම එයා මෙ අවුරුද්දේ බදින්න ඉන්නේ එයගේ ඇන්ටන් හබිව:cool:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තුති අයියේ මගේ ප්‍රාර්තනාව අයියාට ඉක්මනට විවාහයක් සෙට් වේවා කියලා :cool:

    ස්තුතියි.. අයියගේ හොඳ ආසවලුත් සඵල වේවා.. හැමෝගෙම හොඳ ආසාවල් සඵල වේවා :D

    බොහොමත් ම ස්තූතියි මල්ලිලා දෙන්නට ම :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් ගැන නෙවේ කිවේ සුදු මෙකෙ වතුපිටි ඔනර්ස්ලා ගැන,මම නිකමෙක් ඇත්තම කතාව.නෝ ජොබ් කම්පැනි ඉන්නේ:D

    ehema kiyanna epa....me loke job nathi aya nisa thama job thiyena aya inne..kawadawath thaman nikamek kiyala kiyaganna epa..thaman thamanta respect karanne nathnam anith aya karanneth na
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් ගැන නෙවේ කිවේ සුදු මෙකෙ වතුපිටි ඔනර්ස්ලා ගැන,මම නිකමෙක් ඇත්තම කතාව.නෝ ජොබ් කම්පැනි ඉන්නේ:D

    මෙන්න මේකට පුලුවන් උදවුවක් කරපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1795122
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ehema kiyanna epa....me loke job nathi aya nisa thama job thiyena aya inne..kawadawath thaman nikamek kiyala kiyaganna epa..thaman thamanta respect karanne nathnam anith aya karanneth na
    රෙස්පෙක්ට් කරන්නෝ මට කරති,එය බලෙන් ගත්තක් නොව ඉබේ ඇති වූවකි :cool: