Poth pdf karala therad dana widiha kiyala denna puluwan nam parana poth dannam....man lagath owa tikak thiye....
Scanner එකක් තියෙනව ද? හැබැයි ඉතින් වෙලා යනව සෑහෙන්න. එක පිටුව ගානෙ ස්කෑන් කරන්න එපායෙ.
එහෙම නැතිනම් ඉතින් Phone එකේ හොඳ කැමරාවක් තියෙනවනම් ඒකෙන් වුණත් ඉමේජස් අරගෙන පුළුවන් වෙයි.
හැබැයි ඔය හැමදේට ම කාලය වැය වෙනව. මහන්සියත් වෙන්න ඕන සෑහෙන.
PDF කරන එකනම් ලේසයි. අර දේවල් තමයි අමාරු








