~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Poth pdf karala therad dana widiha kiyala denna puluwan nam parana poth dannam....man lagath owa tikak thiye....

    Scanner එකක් තියෙනව ද? හැබැයි ඉතින් වෙලා යනව සෑහෙන්න. එක පිටුව ගානෙ ස්කෑන් කරන්න එපායෙ.

    එහෙම නැතිනම් ඉතින් Phone එකේ හොඳ කැමරාවක් තියෙනවනම් ඒකෙන් වුණත් ඉමේජස් අරගෙන පුළුවන් වෙයි.

    හැබැයි ඔය හැමදේට ම කාලය වැය වෙනව. මහන්සියත් වෙන්න ඕන සෑහෙන.

    PDF කරන එකනම් ලේසයි. අර දේවල් තමයි අමාරු :D
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ehema na ban.
    mama doury balaporottu wenne na ban :yes:

    :P

    මොකක්ද යකෝ මේ හරුපේ :angry::angry:

    මූ කලින් දැම්ම පොල් වත්තක් තියෙන කෙනෙක් හොයල ඕනේ කියල :baffled:

    :lol:

    u hithagena inne uba kellek kiyala

    මම දන්නවා කොල්ලෙක් කියලා... උඹට විහිලුවට දැම්මේ :angry: :growl::growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P

    මූ කලින් දැම්ම පොල් වත්තක් තියෙන කෙනෙක් හොයල ඕනේ කියල :baffled:

    මම දන්නවා කොල්ලෙක් කියලා... උඹට විහිලුවට දැම්මේ :angry: :growl::growl:

    මොනවද බන් ඔච්චර කතා වුනේ, තවත් වලලු අතක් ආවද? පිටු 40ක් යන්ඩ තරම් ,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සා ලොකු වෙනවා :P

    හරියට සෙට් වෙන එකක් හොයාගන්ඩ බැරි උනා බන්.

    මොනවද බන් ඔච්චර කතා වුනේ, තවත් වලලු අතක් ආවද? පිටු 40ක් යන්ඩ තරම් ,

    එකක් ආවා කියල ආරංචියක් ආවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Scanner එකක් තියෙනව ද? හැබැයි ඉතින් වෙලා යනව සෑහෙන්න. එක පිටුව ගානෙ ස්කෑන් කරන්න එපායෙ.

    එහෙම නැතිනම් ඉතින් Phone එකේ හොඳ කැමරාවක් තියෙනවනම් ඒකෙන් වුණත් ඉමේජස් අරගෙන පුළුවන් වෙයි.

    හැබැයි ඔය හැමදේට ම කාලය වැය වෙනව. මහන්සියත් වෙන්න ඕන සෑහෙන.

    PDF කරන එකනම් ලේසයි. අර දේවල් තමයි අමාරු :D

    Scanner kiyala wenama ekak nam na...ara 3 in 1 printer ekak nam thiye...phone eka nam note 5k...