~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    open නෑ විතරක් නෙමේ බන් ... රගත් පානවා ..
    නො කෙලින් වැඩ.. නො කෙලින් කතා ..
    තෙරුමක් නෑ බන් එහම අය එක්ක කතා කරලා :)
    නිකන් හිටු ... මලක් කඩන :P
    එක තමා මචන් මෙවත් එක්ක බලද්දි මගේ රෝස බොලේ රත්තරන්,කෙලින් කතා කෙලින් වැඩ:love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් උබ ඒක නිගමනය කලාද නැද්ද කියන එක මට වැඩක් නෑ.
    මම නිගමනය කරපු හින්දයි මම ඒක කිව්වේ.
    දැන් උබ නිගමනය කරනකං ඉන්න ඔනේද මම මට හිතිච්ච දේ එයාගෙන අහන්න..

    ඔබ මගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුරු දුන්නා පමණයි.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :D
    Dildude witharak nemei methana okkogenma prawesam wanna, kellangen ara:yes:

    :P :dull: කොල්ලෝ විතරද ක්‍රෙඩිට් කාඩ් වංචාවක් හරි නැත්තම් බ්ලැක් මේල් කරලා සල්ලි ගන්න හරි පුළුවන් :dull: මෙතන ඉන්න හැම මනුස්සයෙක්ගෙන්ම පරිස්සම් වෙන්න
    '
    '
    '
    '
    '
    මගෙන් ඇර...

    මගෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑ

    avatar546382_15.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :P :dull: කොල්ලෝ විතරද ක්‍රෙඩිට් කාඩ් වංචාවක් හරි නැත්තම් බ්ලැක් මේල් කරලා සල්ලි ගන්න හරි පුළුවන් :dull: මෙතන ඉන්න හැම මනුස්සයෙක්ගෙන්ම පරිස්සම් වෙන්න
    '
    '
    '
    '
    '
    මගෙන් ඇර...

    මගෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑ

    avatar546382_15.gif

    මට පේන විදියට උබෙන් පරිස්සම් වෙන්ඩ ඕනේ මේකේ ඉන්න කෙල්ලෝ නෙමෙයි කොල්ලොයි :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D
    Dildude witharak nemei methana okkogenma prawesam wanna, kellangen ara:yes:

    මුලින් ම පරිසම්වෙන්න ඕන බැඳපු ගැහැණුන්ගෙන් හා කෙල්ලන්ගෙන් තමයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P :dull: කොල්ලෝ විතරද ක්‍රෙඩිට් කාඩ් වංචාවක් හරි නැත්තම් බ්ලැක් මේල් කරලා සල්ලි ගන්න හරි පුළුවන් :dull: මෙතන ඉන්න හැම මනුස්සයෙක්ගෙන්ම පරිස්සම් වෙන්න
    '
    '
    '
    '
    '
    මගෙන් ඇර...

    මගෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑ

    avatar546382_15.gif

    ඔව් ඔව් හෙට මරන දන්ඩනය ලැබෙනවානෙ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    එක තමා මචන් මෙවත් එක්ක බලද්දි මගේ රෝස බොලේ රත්තරන්,කෙලින් කතා කෙලින් වැඩ:love::love::love:

    සිරාවට .. ඔහොම තමා බන් ඉන්න ඕනි :love:
    @හා හා එක heart එකක් යකු දැම්මේ ... :P