~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1.Auto pilot feature
    2.Uncomparable pickup (ඇඩෙන පිකප් එකක් මේකට තියනවනේ)
    3.less number of moving parts(less repairs)

    1)ඕක කම්පියුටරයක්නේ ඔයිට වඩා ලාබයි කම්පියුටර් එකක් ගන්න එක,
    2)අපි නෙමේනේ පිකප් කරන්නේ, මෝටරේකින් වහල් වැඩ ගන්න කම්පියුටරයක්නේ
    3)ඒ වුනාට නිකමටවත් හැප්පුනොත් හදන එකනම් ලේසි නෑ

    මම නිකමට ඉන්න වෙලාවක වීඩියෝ එකක් බැලුවා, ඇතුලේ තියෙන්නෙ තඩි mමොනිටරයක් වගේ එකක්, කැතේ බෑ, :(