~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝම ස්තුති අයියා, අයියත් ඉක්මනටම 50k ගහයි:baffled::baffled:,සුභ පතලා මදි රෙප් වලින්වත් තැග්ගක් දෙන්න ඔන:rolleyes::rolleyes:

    දෙවැනි පාරට තමයි එහෙනම් 50 ගහන්න වෙන්නෙ :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කිරියේ සකී‍්‍රය අක්කල, නංගිලා, ඇන්ටිල ගැන සවිස්තරාත්මක වාර්තාවක් මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුලුවන් කියල කිව්ව :D
    uba thread ekata enna one ne arrowa contact karapan u dannawa :rofl:
    :rofl::rofl::P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ammo one ne
    ape gedara ekkek innawa
    "aiye me cream eka iwarai ekkak aran denawako" :dull::dull:
    mama ; "ae bn ara thiyenne thawa bothal thogayak ewa cream nemeda" :P:rolleyes:
    naga ; "ewa mune gana eka meka aege gana eka" :baffled::baffled:
    mama ; "haha ekkak genath dennam" :dull::dull:

    itin owa denagena mona karannada

    :rofl:Honda wade..:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දැන් දේවාලේ ඉඩත් මදි වෙනව දේවතාවියෝ තුන් දෙනෙක් නෙ. අලුතෙන් පොඩි දේවාල දෙකක් හදන්න ටෙන්ඩර් කැඳවන්න කාලේ හරි.
    podi dewala kellak matath atola diyanko me arrow karaya ekka mokuth kara ganna be :rolleyes:
    :rolleyes::dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    podi dewala kellak matath atola diyanko me arrow karaya ekka mokuth kara ganna be :rolleyes:
    :rolleyes::dull::dull:

    උඹල දේවාල වලද ඉන්නේ..
    කුමාරයො නන් ඉන්නේ රාජ මාළිගාවෙ....
    එහෙන් පොඩි කෑල්ලක් අටෝල දෙන්නද වාසය කරන්න?:baffled::baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    දැන් දේවාලේ ඉඩත් මදි වෙනව දේවතාවියෝ තුන් දෙනෙක් නෙ. අලුතෙන් පොඩි දේවාල දෙකක් හදන්න ටෙන්ඩර් කැඳවන්න කාලේ හරි.

    උබ තව තට්ටුවක් ගහන්න ද යන්නේ ගෙදර :baffled: