Oyala suddiyanta kamathida
ow, asian ayata kemathi ne unuth suduine,, eeth badinna kemathi ne,
lankaawe ayata thamaa asa

Oyala suddiyanta kamathida

සරාසඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......
වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා
සරා සඳේ......
![]()




mata nam Pahasu kalisama...man digaaa sayawal adinne na..mata ehema katha nisa..danissa lagata thama...eth pain yanakota hugakma kalisama thamai..
ow, asian ayata kemathi ne unuth suduine,, eeth badinna kemathi ne,
lankaawe ayata thamaa asa![]()
උඹල කැමතිම සිංදුවේ ෆුල් සෝන්ග් එක දාපල්ල මිනිහෝ..
hira kalisanda kemathi,
saamanya luuse ewatada?
Giyadath Ahala..nikan nemeicontainer aran giye



මෙන්න කප්පම් ගන්නව...හපෝ.

උඹල කැමතිම සිංදුවේ ෆුල් සෝන්ග් එක දාපල්ල මිනිහෝ..
උඹල කැමතිම සිංදුවේ ෆුල් සෝන්ග් එක දාපල්ල මිනිහෝ..
උඹල කැමතිම සිංදුවේ ෆුල් සෝන්ග් එක දාපල්ල මිනිහෝ..
Ehema ba...sinhala kellanta baninna oni...ganigen kala jiwath wenna balaporoththuwen idala eka kadila wennath oni..
එක සින්දුවක් කියල නෑ මිනිහො
ekak kiyalaa ne minihoo,
kappam neme dewaale pawathwaa ganda gannavaa![]()

ඒකත් මාර ගති..
ලස්සන සිංදු එලියට එයි මිනිහෝ..
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉනන්වා
මල් පාර දිගට ඉහිරුන
රොන් සුවඳ හෙලා හිත මත
මනමාල කතාවන් කියනවා
හිත රිදුනත් නොරිදුනත් හැඬේනවා
හිත නොහුලන හැම කඳුලම
පිසලන ඔය රළු අත්වල
දැවටි දැවටී ඉන්නද මං හීන කියනා පාරේ......
රත්තරෙන් ඇවිද යමූ දුරදිග සංසාරේ...
මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස්වල
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ
තරු පාට නිලට දිලිසෙන.............................