~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ada nam tikak amarui...eth sharma wale danawata wada sathutak koida...

    මට හිතුන එ්කනම්. :rofl::rofl: සතුට තියෙන එක හොඳයි ඉතින් :D

    හැබැයි ඉතින් රූපලාවන්‍යයට හා ශරීර සෞඛ්‍යයට නින්ද කියන දේ අත්‍යවශයයිනෙ :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නැ...
    එදා සෙනෙහෙන් නොබැදුනානම්
    මෙදා වියොවක් නෑ...

    තැනූ මන්දිර බිදී වැටුනත්
    නෙතේ කදුලක් නැ...
    සිනහවෙන්නට වරම් නොලදත්
    හිතේ කිළුටක් නෑ...

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නැ...
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ...​
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිකේගේ සොදුරු මුණ
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ

    මේ සින්දු උගේ මිනිහො

    අනේ මන්දා මිනිහෝ එහෙම සිංදු නං මං අහල නෑ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

    එක යායේ කකා වැටී....
    වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

    එක යායේ කකා වැටී...

    ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
    පද රචනය : ප්රේමකීර්ති ද අල්විස්
    සංගීතය : එච්. එම්. ජයරත්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට හිතුන එ්කනම්. :rofl::rofl: සතුට තියෙන එක හොඳයි ඉතින් :D

    හැබැයි ඉතින් රූපලාවන්‍යයට හා ශරීර සෞඛ්‍යයට නින්ද කියන දේ අත්‍යවශයයිනෙ :D

    Ow eye time eka alla gannath oni...eye 12i ndiyanakota..emadiwata 4ta or 4.30ta ngitta akita rpl karanna..hawasath yanna unane...(kitty nam awith)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    46 balanna

    මට අරාධනාවක් කලාදෝ..
    ඔය දෑසේ මුවින් කී කතාවෙන්..
    බිතු සිතුව්ම් ලෙසින් ජීවිතේහී..
    ආදරෙයි ආදරෙයි සැමදා මා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow eye time eka alla gannath oni...eye 12i ndiyanakota..emadiwata 4ta or 4.30ta ngitta akita rpl karanna..hawasath yanna unane...(kitty nam awith)

    මං දැක්ක තමයි :yes::yes: ඒකනෙ ඉතින් එහෙනම් හෙට දවල් වෙනකන් නිදාගන්න වෙන්නෙ. අහ එහෙමත් බැහැනෙ ඔයා උදේට ව්‍යායාම කරනවනෙ. :D

    එහෙනම් එයා දන්නව ඇති වෙලාව ගානට. දැන් ඔයාව ඇඳෙන් එළවන්න හදයි එයා :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ. මුල් සිංදුව කියන්නෙ එයා නෙමෙයි. දැන් ඒක කියන්නෙ එයා.

    මුල් සින්දුව ජිප්සීස් සුනිල් පියල් කියන්නෙ :yes::yes:
    රිමේක් එකක් කරල තියනවා දුෂාන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට අරාධනාවක් කලාදෝ..
    ඔය දෑසේ මුවින් කී කතාවෙන්..
    බිතු සිතුව්ම් ලෙසින් ජීවිතේහී..
    ආදරෙයි ආදරෙයි සැමදා මා..

    Rana hansa yuwala nimala nil jalashe.....
    Mana nandaniya dasun nanwana...
    Sihina yahane....
    Dakina sihine...
    Rathu rosa malak layata lan una...
    Sithin baduno....
    Nethin dakina...
    E sihina mahada miyuru kalpana....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල.
    උඹත් ආසම සිංදුව දාපං මිනිහෝ..

    එහෙම එකක් නෑ. මං ආසම සිංදු දැම්මොත් එහෙම මෙතන පොස්ට් 1000 වැඩිය සිංදු දාන්න වෙනව.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං දැක්ක තමයි :yes::yes: ඒකනෙ ඉතින් එහෙනම් හෙට දවල් වෙනකන් නිදාගන්න වෙන්නෙ. අහ එහෙමත් බැහැනෙ ඔයා උදේට ව්‍යායාම කරනවනෙ. :D

    එහෙනම් එයා දන්නව ඇති වෙලාව ගානට. දැන් ඔයාව ඇඳෙන් එළවන්න හදයි එයා :rofl:

    Na ane paw...nidaganna mara try eka...onna tharaha wela giya...