~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Nupurudu oba dutu palamu dine
    Supurusu lesa penuna...
    Kedinaka ho widi purudu ati...
    Susum suwada danuna...
    Danuna.....mata susum suwada danuna......

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටියි
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටියි
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    Waten eha mal padure...
    Oba pipi wane atha nudure...
    Milina unath gana adure...
    Mal nelanna nam thahanam....
    Mal nelanna nam thahanam...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    A awada...sinduwak kiyannako...ko oyage bole...
    බෝලේ අද බිසි සැහෙන්න :(මාත් අල්ලගත්තේ බොහොම අමාරුවෙන් :confused::confused:
    බුට් සින්දු තමා මතක් වෙන්නේ මෙතරම් වෙලා පැරනි පෙම්වතිය චැට් එකේ හිටියා.එ දුකට බුට් එව්ව මතක් වෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Waten eha mal padure...
    Oba pipi wane atha nudure...
    Milina unath gana adure...
    Mal nelanna nam thahanam....
    Mal nelanna nam thahanam...

    පහන් නොවන රැයක
    ඇවිද යමුද රිදී නිම්නයේ
    මල් මල් සිහින ලෝකයේ
    මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
    පෙම් වසන්තයේ
    ලස්සන මේ යොවුන් වියේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෝලේ අද බිසි සැහෙන්න :(මාත් අල්ලගත්තේ බොහොම අමාරුවෙන් :confused::confused:
    බුට් සින්දු තමා මතක් වෙන්නේ මෙතරම් වෙලා පැරනි පෙම්වතිය චැට් එකේ හිටියා.එ දුකට බුට් එව්ව මතක් වෙනවා

    Sindune....ehenam kiyanna...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පහන් නොවන රැයක
    ඇවිද යමුද රිදී නිම්නයේ
    මල් මල් සිහින ලෝකයේ
    මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
    පෙම් වසන්තයේ
    ලස්සන මේ යොවුන් වියේ

    Sada kalum galana para kone sitha druththe....
    Mulu lowata horen obai ayayi rosa karaththe.....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Sada kalum galana para kone sitha druththe....
    Mulu lowata horen obai ayayi rosa karaththe.....

    මට රවනා…මුහුණත් අතරේ…
    නුබ පෙණුනා… කොනකින් වාගේ..
    නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ
    ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
    අරමුණු මාගේ… නුබ ලග බිදුනේ…
    එක හුස්මක් ලග දවසක් ගෙවුනේ…
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට රවනා…මුහුණත් අතරේ…
    නුබ පෙණුනා… කොනකින් වාගේ..
    නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ
    ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
    අරමුණු මාගේ… නුබ ලග බිදුනේ…
    එක හුස්මක් ලග දවසක් ගෙවුනේ…

    Irata akikaru sadta akikaru....
    Rosakale.....rathu kakuli......