~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Irata akikaru sadta akikaru....
    Rosakale.....rathu kakuli......

    හන්තානේ කඳු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හන්තානේ කඳු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්

    Hanthanata payana sada lassanida kiyanna...
    Ma nodakina e pin bima nubata hakiya dakinna...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Hanthanata payana sada lassanida kiyanna...
    Ma nodakina e pin bima nubata hakiya dakinna...

    ඔබ තරම් පෙම් කල කිසිවෙක්...
    නෑති තරම් මේ ලොකයේ කොහෙවත්...
    ඔබට මන් ආදරේ බව මේතරම්...
    වෑටහුනේ ඔබ වෙන්වී ගියදා...
    ඔය නෙතු හෑඩවු තරම්...
    ඔබ පෙම් කෙරු තරම්...
    අදහන්නත් බෑ කොහේ තිබුනදෝ මේතරම් ආදරේ..
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ආඩම්බර සඳ සිරියහනට වැද
    ඇයි අද මේ තරමට දඟ
    කියන්න කියන්න කියන්න
    කියන්න පුන්සඳ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
    තාලෙට වයන්න ගිටාරයක් මට උරුමයි
    දුරකථනය දැන් ඉස්සර වගෙ නෑ නිහඬයි
    ඔළුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
    ඔළුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි

    ඔයාගෙ ලස්සන ඇස් දෙක මතකයි
    කම්මුල් දම්වුණු තැන් මට මතකයි
    තාලෙට පැද්දුණ කොණ්ඩේ සිනිදුයි
    මතකය අවදි වුණා හරි සොඳුරුයි
    මතකය අවදි වුණා හරි සොඳුරුයි

    බස් එකෙ එල්ලුනු හැටි මට මතකයි
    රණ්ඩුව ඉවර වුණා මට මතකයි
    කෙල්ලෙක් කේලම් කීව අමිහිරියි
    ඔයාම තුරුළු වුණා එය සොඳුරුයි
    ඔයාම තුරුළු වුණා එය සොඳුරුයි

    කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ තරම් පෙම් කල කිසිවෙක්...
    නෑති තරම් මේ ලොකයේ කොහෙවත්...
    ඔබට මන් ආදරේ බව මේතරම්...
    වෑටහුනේ ඔබ වෙන්වී ගියදා...
    ඔය නෙතු හෑඩවු තරම්...
    ඔබ පෙම් කෙරු තරම්...
    අදහන්නත් බෑ කොහේ තිබුනදෝ මේතරම් ආදරේ..

    Penena nopenena duraka idan...
    Oba awith mage lagata horen...
    Awata nokiyama jiwithen...
    Nawathinna hithuwada ayemath adaren.....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Penena nopenena duraka idan...
    Oba awith mage lagata horen...
    Awata nokiyama jiwithen...
    Nawathinna hithuwada ayemath adaren.....

    ඇසිපිය මානේ දෙසමන් පීදේ
    මේ දුර්ග මාවතේ ඔබෙ ආදරේ දැනේ
    සඳ අහසින් මිදී
    ඉර නැවතී හිඳී ලොව එලියෙන් පිරී
    අපගේම ලෝකයේ
    ඇසි පිය මානේ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    හෙනයා;21536395 said:
    කියක් ගෙවන්න ඕනෙද? :sorry::sorry::sorry:

    ගාන නම් මචං 38කක් උබට හින්ද 10ක් අඩු කරන්නම් ..
    @දේවාලේ පිටිපස්සේ දොර ගාව බැංකුව යටින් තියපන් ඇ ...