~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කවුළු පියන්පත් වහන්න සඳලුතලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

Aalaye gatha sajjayana kala...
Alaye manthra....siya warak japa kala...
Chandala washi bandanayen hada bada thaba...
Saduthara swapnayata niga di oba giya...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය කතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවනක එක ම පැල්පතේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ow ban issara podi kale appachi ekka yanawa Una bata kapanna.
    Eya hadanawa. Mama balan innawa. :yes:

    Patta asai e kale. Once internet came to the life, everything became just memories.

    :yes::yes::yes::yes:කාලය මැව් වෙනසක අරුමෙ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    කෝ අපි සමග මෙහි ඉන්න ඔනම ගැනු පරානයක් සම්බන්ද වෙන්න,එවිට සින්දු කවි මතක් වේවි:baffled::baffled:

    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු
    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආදරෙයි කියන්නකෝ ඔය හැගුමන් විදාලා
    මා හදේ රැදෙන්නකෝ වයමින් සිතාරා
    පාවෙලා නොයන්නකෝ වෙනතක් බලාලා
    වාසනා ගෙනෙන්නකෝ නුබ මා ලග රැදීලා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Aalaye gatha sajjayana kala...
    Alaye manthra....siya warak japa kala...
    Chandala washi bandanayen hada bada thaba...
    Saduthara swapnayata niga di oba giya...

    අහස් ගැඹේ තරු කැට ගානේ..
    පොළෝතලේ වැලි කැට ගානේ..
    නිල් සයුරේ රළ පෙළ ගානේ..
    ආදරෙයි මං ආදරෙයි..//

    අහස් ගැඹේ කලිසම මාගෙ...
    පොළෝතලේ කමිසය මාග්...
    හරියට පේව්මන්ට් එක වාගේ...
    කාමරෙ මගෙ කාමරෙ....... //:rofl::rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Aalaye gatha sajjayana kala...
    Alaye manthra....siya warak japa kala...
    Chandala washi bandanayen hada bada thaba...
    Saduthara swapnayata niga di oba giya...

    ජීවන විල මැද වැජඹෙන කැකුළකි
    රූබර වූ යුවති
    තී මට තී මට කියමින් බිඟු කැල
    ඇය අවටම රඟති
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහස් ගැඹේ තරු කැට ගානේ..
    පොළෝතලේ වැලි කැට ගානේ..
    නිල් සයුරේ රළ පෙළ ගානේ..
    ආදරෙයි මං ආදරෙයි..//

    අහස් ගැඹේ කලිසම මාගෙ...
    පොළෝතලේ කමිසය මාග්...
    හරියට පේව්මන්ට් එක වාගේ...
    කාමරෙ මගෙ කාමරෙ....... //:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    216702.gif
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    හෙනයා;21536518 said:

    මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
    හොඳ පරිස්සමෙන් ඉඳපන්
    මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
    උඹ මූදුකරේ තනියෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Bakini gahe bakini malen para ahanne....
    Kurunda laga delgaha laga nwasa thiyenne...
    Kawadada enne kawadada enne....

    හිතපුරා ජීවිතේ අඳින සිතුවමේ
    එනවාද නවතින්න හිතඇත්තී
    නැවතිලා මගේ හිත් අරණෙ
    මුමුණලා ආදරේ පවසන්න සුවඳැත්තී
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෙන්නම් මම අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා
    ගම්මිරිසුත් යහමින් දාලා

    නෑ..........
    ආහ්...... නැද්ද?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනවා පදමට හැදි ගාලා
    (එක්කො බිත්තර තුනක්ම දානවා)

    රැජිනට යවනවා කේක එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෙන්න එක්ක ට්‍ර්පක් ගිහිල්ල ද මන්ද ??? අපිටත් නොකිය :frown:
    බෝලෙයි අරෝවයි දෙන්නම නෑ
    බෝලේ එයාගේ පයිප්ප බාස් එක්ක මල් කඩනවා
    ඇරෝ හුල්ලමින් ඉන්නවා:baffled::baffled::baffled: