~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1.පොඩ්ඩක් හරි මිස් වුනොත් රියල් හබියගෙනුඉ කෙල්ලගෙනුයි දෙන්නගෙන්ම අම්බානක කැමක් සෙට් වෙනවා.:no::no::no:

    2.වැරදිලාවත් හිත ගලව ගන්න බැරි තරමට ආලෙන් වෙලුනොත් අන්තිමට අම්බ බූටක් සෙට් වෙනවා කෙල්ලෝ ජාතියම එපා වෙන තරමට:baffled::baffled:

    නෑ මේ මේ මන් කීවේ ඕෆ්ලයින් ලව් ලේසි කියලා කියපු එකට :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොන්ඩ ට්‍රිගර් නෙමෙයි පුටේ.. ඒ ඊට පස්සේ ආපු එක.. හොන්ඩ හොනට් 160 එක.. ට්‍රිගර් එකට වඩා පට්ට හොදයි. ගානත් වැඩියි. 405,000 වෙනවා. බයික් එක සුපිරි... දැනට 200සීසී වලට අඩුවෙන් තියෙන කාණ්ඩෙ තියෙන හොදම බයික් එක..:yes::yes:
    හපූ අර ඔරිජිනල් එකට විලි ලැජ්ජා කරන්න ආව එක:baffled::baffled:.බ්‍රෙක් ලයිට් එකනම් ලස්සනයි:rolleyes::rolleyes:,පදින්න අවස්තාවක් ලැබිලා නැ තාම,ඒත් මටනම් ගික්සරේ තරම් ඔක හොද මදි.ඔකේ එන්ජින් කිල් ස්විච් එකක් නැ නෙද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හවසට වෙන්ඩ තියෙන ඒවව මතක් වෙද්දිත් මයිල් ස්මයිල් වෙනවා ඇති නේහ්

    ඒවාට අමතරව තව දේවල් ගොඩාාක් වෙනවා...