මේ අවේලාවේ ඕවා මතක් කරන්න එපා![]()
හවසට වෙන්ඩ තියෙන ඒවව මතක් වෙද්දිත් මයිල් ස්මයිල් වෙනවා ඇති නේහ්
මේ අවේලාවේ ඕවා මතක් කරන්න එපා![]()
එහෙම කරන්න එපා අපිට බ්‍රෝ....![]()

1.පොඩ්ඩක් හරි මිස් වුනොත් රියල් හබියගෙනුඉ කෙල්ලගෙනුයි දෙන්නගෙන්ම අම්බානක කැමක් සෙට් වෙනවා.
2.වැරදිලාවත් හිත ගලව ගන්න බැරි තරමට ආලෙන් වෙලුනොත් අන්තිමට අම්බ බූටක් සෙට් වෙනවා කෙල්ලෝ ජාතියම එපා වෙන තරමට![]()

හපූ අර ඔරිජිනල් එකට විලි ලැජ්ජා කරන්න ආව එකහොන්ඩ ට්‍රිගර් නෙමෙයි පුටේ.. ඒ ඊට පස්සේ ආපු එක.. හොන්ඩ හොනට් 160 එක.. ට්‍රිගර් එකට වඩා පට්ට හොදයි. ගානත් වැඩියි. 405,000 වෙනවා. බයික් එක සුපිරි... දැනට 200සීසී වලට අඩුවෙන් තියෙන කාණ්ඩෙ තියෙන හොදම බයික් එක..![]()

.බ්‍රෙක් ලයිට් එකනම් ලස්සනයි
,පදින්න අවස්තාවක් ලැබිලා නැ තාම,ඒත් මටනම් ගික්සරේ තරම් ඔක හොද මදි.ඔකේ එන්ජින් කිල් ස්විච් එකක් නැ නෙද?නැන්දා නොකියා අම්මාම කියලා පටන් ගන්න![]()
නැන්දම්මේ කියන්නම් ඕනෙනම්
ඔන්න ආවා කෝ මේ කෙල්ල නින්ද යනක්කන්ම කිස් කරන්නම් !!කෝ එන්න සුදූ![]()

Man oya ekka tharahama tharahai...
Aye katha karannema na na namai...
Dunna kis tika aye ewanna...


ඔෆ්ලයින් ගොඩ දාන එක ගෙමක් නැ (25n passe)කෙල්ලට කොල්ලෙක් නැත්තන්නෑ මේ මේ මන් කීවේ ඕෆ්ලයින් ලව් ලේසි කියලා කියපු එකට![]()

සාමජික ගාස්තු ගෙවා ඇතුල් වන්නමෙතන මොකද මේ වෙන්නේ.....![]()

ශුගර් තියෙනවාද


කිස් දෙන්න කතා කරාම කෙල්ල ගිහින්එහෙනම් කිස් කරන්ඩ කලින්ම නින්ද යයි![]()


ආ එහෙම හොදයි,දැම්මම ඔක කිය කිය යන්නමොකද්ද වගේ...නැන්දම්මේ කියන්නම් ඕනෙනම්
![]()

දැනට නැහැ.. උඹ ඒවාත් හදන්න නේද ට්‍රයි එක.. අපි අහුවෙයි ඕවට..![]()
හවසට වෙන්ඩ තියෙන ඒවව මතක් වෙද්දිත් මයිල් ස්මයිල් වෙනවා ඇති නේහ්