~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ඔනතරම් කෙල්ලෝ ඉන්නව කියන අයගෙන් අහපන් අපේ වයසේ දන්න කොල්ලෙක් නැති කෙල්ලෝ 5ක් නම් කරන්න කියලා,කියන්න එකෙක් නැති වෙනවා:baffled::baffled:

    ඒකනේ බන්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහේද බලන්න ඕනි.ක්ලාස් එකේ බැලුවා.අවු 19-22 අතරේ කෙල්ලෝ ඉන්නේ.උන් ඔක්කෝටම කොල්ලෝ ඉන්නවා.ඔපිසියේ කෙල්ලෝ නෑ.බස් එකේ බැලුවත් කෝච්චියේ බැලුවත් කෙල්ලෝ මල් කඩ කඩ යන්නේ.
    මෙහෙමනේ ඉන්න කොල්ලට කෙල්ලෝ 2, 2 නැති එකාට හුලන් බන් එකයි වෙලා තින්නේ:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹෙන් කැමැත්ත ඉල්ලනවද බන්

    ඔව් බන්.
    බෑ කියල දැන් සිය සැරයක් විතර කිවුව.
    එත් පස්සෙන් එනවනේ.

    දැන්නම් වදයක් වෙලා තියෙන්නේ :dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අරයා කිවේ ඔයගේ අරයා මාලි අයියද?එවිලා මේ ටිකේ කලින් නිදි මොකක් හරි හොරයක් තියනවා එක්ස්මෝ ගියාට පස්සේ ,අශානයත් එහෙමයි,සැබැ ආදරය එක්ස්මෝ තුලින්ද ලැබිය හැක කියන එක ඇත්ත වෙලාද?:baffled:

    සැබැ ආදරය එක්ස්මෝ තුලින්

    එතකොට එවිලා අක්කා කෙනෙක් එක්කද සෙට් වෙලා තියෙන්නේ:shocked::shocked:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අරයා කිවේ ඔයගේ අරයා මාලි අයියද?එවිලා මේ ටිකේ කලින් නිදි මොකක් හරි හොරයක් තියනවා එක්ස්මෝ ගියාට පස්සේ ,අශානයත් එහෙමයි,සැබැ ආදරය එක්ස්මෝ තුලින්ද ලැබිය හැක කියන එක ඇත්ත වෙලාද?:baffled:

    Archer ane...
    Matath hithuna...ashn nam awe ma na...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකනේ බන්.
    කෙල්ලෙක් මටත් ඔය බයිලේ ගහන් ආවා අදන් නැතුව ඉන්න තාම 25යි ඔන තරම් කෙල්ලෝ ඉන්නවා කිලා,මන් කෙලින්ම ඇහුවේ ඔයගේ බැච් එකේ කොල්ලෝ නැති 1 කෙල්ලෙක් කියන්න,එයාට මාව සෙට් කරන්න කියලා,එහෙම කෙල්ලෙක් නැලු තව මොන කතාද,එ කියන්නේ 25 වෙද්දි 99%කොල්ලෝ ඉන්නවා.:confused::confused:

    කොල්ලො වෙන අපිට තම 25 වෙද්දිත් එක කෙල්ලෙක්වත් ඉදලා නැත්තේ:confused::confused::confused: