~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එවා කියන්න බැ ඔවට පොඩි කෙල්ලෝත් එනවා,අක්කා කෙනෙක් වුනත් අවුලක් නැති තත්වෙට මේ සාරා පොඩි එකාව නරක් කරලා තිබ්බේ:frown::frown:

    මමත් ගියා ඕක බලන්න.පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා.මිනිහට එක්ස්මෝ එක මාරම ඉන්ට්‍රේස්ටින්ග්.හැම එකම අහලා බලනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් ගියා ඕක බලන්න.පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා.මිනිහට එක්ස්මෝ එක මාරම ඉන්ට්‍රේස්ටින්ග්.හැම එකම අහලා බලනවා.
    උබට ඔකට ආව කෙල්ලෙක් හොයාගන්න බැරි වුනාද,මොරුටු මේ පාර ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච කෙල්ලෝ ඔක බලන්න අනිවා එනවනේ:baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමත් ගියා ඕක බලන්න.පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා.මිනිහට එක්ස්මෝ එක මාරම ඉන්ට්‍රේස්ටින්ග්.හැම එකම අහලා බලනවා.

    උබ කියන්නෙ අපි එක සැරයක් ගියා මෙඩේක්ස් බලන්ඩ.
    අපේ හිටපු එකෙක් ඇත්ත මිනි ඔලුවක් පෙන්නලා ඇහුව කියපන්කො අයියේ මේක ඇත්ත එකක්ද කියල :baffled::baffled::baffled:
     
    ආචරයා ගියාම අපිට මොකෝ,දුක් වෙන්න වැඩක් ඇති එකෙක්ද,කෙලින් බිත්තියකට ඊතලයක් විද ගන්න බැ:baffled:

    අශාන් නම් ගොඩ ගිහින් වගේ නැත්තන් කියටවත් මෙහේ එන් නැතුව ඉන් නැ:baffled::baffled:

    ඌ අහසට විදල කට ඇරන් බලන් ඉන්නෝ ඊය වැටෙනකං
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අවුරුදු 21 හෝ ඊට අඩු යහපත්,ගුණගරැක,හැදියාවෙන් යුත් ගැහැනු ළමයෙකු ට අයදුම් පත් කැදවනු ලැබේ...PM මගින් අමතන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ කස්ටිය 24 වෙද්දි කසාදත් බැදලා.කොල්ලෙක් නැති යාලුවෙක් සොයා දෙන්නකෝ සාරා මටයි ශමින්දටයි,අපි දෙන්නම එක වයසෙනේ:dull::dull::dull:

    Puh....mage yluwek innawa...15n jumping going...lamai dennek innawa...ekek labana awurudde shishshaththe liyanawa...kolla mata aunti kiyanne...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ කියන්නෙ අපි එක සැරයක් ගියා මෙඩේක්ස් බලන්ඩ.
    අපේ හිටපු එකෙක් ඇත්ත මිනි ඔලුවක් පෙන්නලා ඇහුව කියපන්කො අයියේ මේක ඇත්ත එකක්ද කියල :baffled::baffled::baffled:
    :lol::lol:අරූ මොකෝ කිවේ නැ මල්ලි ඔයා වගේ අත දරුවන් බය කරන්න ප්ලාස්ටික් වලින් හැදුව එකක් කිවද?:rofl::rofl: