~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ඒ වයිරස් නෙමෙයි. කීප පාරක් වෙලා තියෙනව. සමහර පාරවල්වල සර්වර් මාරු කරන්න හා අලුත් ෆීචරස් එකතු කරන්න. තව පාරක ඩේඩබේස් එකට දරගාන්න බැරුව අවුල් ගිහින්. ඒ වගේ එක එක හේතු.

ඒකටත් හේතුව සර්වරයද ..මහ කාළකණ්නි පොරක්නෙ ඌ
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තිමේටද කියන්නේ හැදුවා කියලා, ටැග් ඔක්කෝම ඉවරයි එද්දී :frown:

    umba arrow inna hinda publish kale. kalin hadala thibbe bola. eka paratama koheda giye umbala :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මේ වෙනවට කියනවා නෙවෙයි
    මට හිතෙනවා එළකිරි එකට වයිරස් එකක් ඇවිත්
    සතියක් විතර සයිට් එක වැඩ කරන එකක් නැති වෙයි කියලා:dull:

    එළකිරි එකට අලුත් ෆීචර්ස් එකතු කරද්දිනම් ටිකක් දවස් වැ‍ඩ නොකර තියෙයි සමහරවිට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    umba arrow inna hinda publish kale. kalin hadala thibbe bola. eka paratama koheda giye umbala :angry:

    කන්ඩ ගියේ මාමේ,

    ඇරෝත් කොහේද ගිහිල්ලා දතක් හදන්න තියෙනවාද කීවේ

    තලා ගන්ඩ එපා ඉතින් :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල දැනටමත් මාව පහුකරගෙන ගිහින්නෙ..
    දුක නැද්ද සහෝ උඹළට මා ගැන?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි අරකට මක් උනාද :oo: මෙහෙම කඩ කඩ දානං එපා බන් රෙකෝඩ් එකක් තියන්න බලමු එක ත්‍රෙඩ් එකෙන්ම.
    මුන් පොස්ට් දාහා දෙදාහා ගහලා ඉද්දි ත්‍රෙඩ් එක පිටින්ම මැකුවොත් පොස්ට් ටික නැති වෙනවා,,,, සෙනිකවම පෝස්ට් ගොඩක් වැටෙන් නිසා ලෝඩ් වෙන්නේ පරක්කු වෙලා.. හිර උනා