ඌ ආවෙ නැත්ද එතකොට. මං හිතුවෙ ඒක හින්ද කිය්ලා අළුත් එකක් දැම්මෙ
ඌ කීවේ
ඌ ආවෙ නැත්ද එතකොට. මං හිතුවෙ ඒක හින්ද කිය්ලා අළුත් එකක් දැම්මෙ
ඒ වයිරස් නෙමෙයි. කීප පාරක් වෙලා තියෙනව. සමහර පාරවල්වල සර්වර් මාරු කරන්න හා අලුත් ෆීචරස් එකතු කරන්න. තව පාරක ඩේඩබේස් එකට දරගාන්න බැරුව අවුල් ගිහින්. ඒ වගේ එක එක හේතු.
අන්තිමේටද කියන්නේ හැදුවා කියලා, ටැග් ඔක්කෝම ඉවරයි එද්දී![]()

මුල ඉදල එන කෙනෙක්ට මෙතනින් තේ එකක් බීල මහන්සිය නැති කරගෙන එන්න....
. ζξ
┌─┬┐
│☆├┘
└─┘
Coffee!

මේ දරුවට ඇත්තට දෑස නොපෙනේද? වෙස් මාරු කරන්නේ කටුස්සෝ විතරමද
මම එදා ඉඳන් කොළ පාටයි පාට මාරු කරලා නෑ.මම මේ වෙනවට කියනවා නෙවෙයි
මට හිතෙනවා එළකිරි එකට වයිරස් එකක් ඇවිත්
සතියක් විතර සයිට් එක වැඩ කරන එකක් නැති වෙයි කියලා![]()
umba arrow inna hinda publish kale. kalin hadala thibbe bola. eka paratama koheda giye umbala![]()

මට දෙන්න හේසල්නට් ලැටේ එකක් . ස්තූතියි
මේ ටැග් උඹලම දාගත්ත ඒවද බොලව්....
අකි 1, අකි 2, කාලකණ්ණියෝ, චූටි ඇමීබා, ජොබ්ලස් ගැන්සිය, ටැග් ඕන, නොදකින් ඇඹලයෝ, පොන්නයෝ මෙතන, බඩු පොට්, මගේ, මේකත් මගේ, හාල් කෑලි, archer mage weeraya, archer the best, ela, elakiri, elaz, maaaga, mage 1, mage 2, mage 3, mage 4, mgeeee, upulpdn, yasi

මුන් පොස්ට් දාහා දෙදාහා ගහලා ඉද්දි ත්රෙඩ් එක පිටින්ම මැකුවොත් පොස්ට් ටික නැති වෙනවා,,,, සෙනිකවම පෝස්ට් ගොඩක් වැටෙන් නිසා ලෝඩ් වෙන්නේ පරක්කු වෙලා.. හිර උනාඇයි අරකට මක් උනාදමෙහෙම කඩ කඩ දානං එපා බන් රෙකෝඩ් එකක් තියන්න බලමු එක ත්රෙඩ් එකෙන්ම.
උඹල දැනටමත් මාව පහුකරගෙන ගිහින්නෙ..
දුක නැද්ද සහෝ උඹළට මා ගැන?
දෑස පෙනේ නම් කණ්නාඩි දාන්නැහැනේ සුදු..![]()

නිකන් දෙන්නෙ නෑ......account එකට සල්ලි දාන්න ඕන