මන් එද්දී එකක්වත් නෑ,![]()
එතන ටැග් දැක්කම නොදා ඉන්න එක හොඳයි කියල හිතෙන්නේ නැද්ද බං....


මන් එද්දී එකක්වත් නෑ,![]()

මට ටැග් එකක්වත් නෑටැග් ගත්ත උන්ට හෙනම ගහපිය


ඒකටත් හේතුව සර්වරයද ..මහ කාළකණ්නි පොරක්නෙ ඌ

ඉට්ටයිල් එකට නේ දානවා කිව්වේ. සුදු පාට කණ්නාඩි දෙකක්ද දාන්න ..![]()



හිපාටු ඇමීබාවාමම එදා ඉඳන් කොළ පාටයි පාට මාරු කරලා නෑ.
දෙතුන් දෙනෙක් ඉන්නවා..... අඳුරගෙන ඉන්නේ.. ජීටී අයියව කන්ටැක්ට් කරනවාමේ ටැග් උඹලම දාගත්ත ඒවද බොලව්....
අකි 1, අකි 2, කාලකණ්ණියෝ, චූටි ඇමීබා, ජොබ්ලස් ගැන්සිය, ටැග් ඕන, නොදකින් ඇඹලයෝ, පොන්නයෝ මෙතන, බඩු පොට්, මගේ, මේකත් මගේ, හාල් කෑලි, archer mage weeraya, archer the best, ela, elakiri, elaz, maaaga, mage 1, mage 2, mage 3, mage 4, mgeeee, upulpdn, yasi

එතන ටැග් දැක්කම නොදා ඉන්න එක හොඳයි කියල හිතෙන්නේ නැද්ද බං....




සර්වර් එකට වඳින්න ඕන මල් තියල. නැත්තම් පොර හැමදා ම ඔෆ්ලයින් යන්න ගත්තොත් වෙන්නෙ පෝස්ට් දාන්න නෙමෙයි![]()


දෙතුන් දෙනෙක් ඉන්නවා..... අඳුරගෙන ඉන්නේ.. ජීටී අයියව කන්ටැක්ට් කරනවා![]()

අපට උණුසුම් මෙව්වා නෑ ඒවා සරාට විතරයි බොරුද මං කිව්වේ![]()
ඇස් පේන්නැති නිසා ඉට්ටයිල් එකටත් එක්ක දාන්නේ..![]()

අපට උණුසුම් මෙව්වා නෑ ඒවා සරාට විතරයි බොරුද මං කිව්වේ![]()
1000 දැම්මෙ දැන්නෙ. ඊට කලින් කවුද ඔය උණුසුම් එවුව කියන්නෙ
පෝස්ට් 1000 උණුසුම් සුභපැතුම්
සිරාවට .. මෙතන එකට ඉදගෙන දාන ඒවා![]()

හැමෝම තමන්ගේ ටැග් ටික රීනේම් කරගන්න තමන්ගේ නමින් උපුල්1 උපුල්2 වගේ.... ජීටී එනකම් අපි හොයාගමු නේද?![]()