~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකටත් හේතුව සර්වරයද ..මහ කාළකණ්නි පොරක්නෙ ඌ

    සර්වර් එකට වඳින්න ඕන මල් තියල. නැත්තම් පොර හැමදා ම ඔෆ්ලයින් යන්න ගත්තොත් වෙන්නෙ පෝස්ට් දාන්න නෙමෙයි :P
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඉට්ටයිල් එකට නේ දානවා කිව්වේ. සුදු පාට කණ්නාඩි දෙකක්ද දාන්න ..:nerd:

    ඇස් පේන්නැති නිසා ඉට්ටයිල් එකටත් එක්ක දාන්නේ..:D:D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙතුන් දෙනෙක් ඉන්නවා..... අඳුරගෙන ඉන්නේ.. ජීටී අයියව කන්ටැක්ට් කරනවා:dull:
     
    සර්වර් එකට වඳින්න ඕන මල් තියල. නැත්තම් පොර හැමදා ම ඔෆ්ලයින් යන්න ගත්තොත් වෙන්නෙ පෝස්ට් දාන්න නෙමෙයි :P

    අපට උණුසුම් මෙව්වා නෑ ඒවා සරාට විතරයි බොරුද මං කිව්වේ:angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපට උණුසුම් මෙව්වා නෑ ඒවා සරාට විතරයි බොරුද මං කිව්වේ:angry::angry:

    1000 දැම්මෙ දැන්නෙ. ඊට කලින් කවුද ඔය උණුසුම් එවුව කියන්නෙ

    පෝස්ට් 1000 උණුසුම් සුභපැතුම්
     
    ඇස් පේන්නැති නිසා ඉට්ටයිල් එකටත් එක්ක දාන්නේ..:D:D:D

    බැංකුවෙන් සල්ලි ගණන් කරලා නේද ගන්නේ. නැත්නම් මං එන්නම් ගනන් කල්ලා දෙන්න. මං ජ්‍යාමිතියට වීජ ගණිතයට විශිෂ්ඨයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමෝම තමන්ගේ ටැග් ටික රීනේම් කරගන්න තමන්ගේ නමින් උපුල්1 උපුල්2 වගේ.... ජීටී එනකම් අපි හොයාගමු නේද? :)
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපට උණුසුම් මෙව්වා නෑ ඒවා සරාට විතරයි බොරුද මං කිව්වේ:angry::angry:

    post 1000 ගහල නේ උනුසුම් තේ කෝප්පයක් තමයි ⁣දෙන්න තියෙන්නෙ
     
    1000 දැම්මෙ දැන්නෙ. ඊට කලින් කවුද ඔය උණුසුම් එවුව කියන්නෙ

    පෝස්ට් 1000 උණුසුම් සුභපැතුම්

    අනා තැන්කූ මාලි අයියා.. තෑන්ක්ස්,.. උම්මා

    :ලව් :ලව් :ලව් :ලව් :ලව් :ලව් :ලව් :ලව් :ලව් :ලව්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට .. මෙතන එකට ඉදගෙන දාන ඒවා :angry:

    මෙතන ඉන්න අය වෙන්නත් පුළුවන් නැති අය වෙන්නත් පුළුවන්. Admin/Mod වගේ කෙනෙකුට තමයි ඒක හොයන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ නිගමනය නොකර ඉන්න එක හොඳයි :D