හෙනය කියල එකෙක් ඉන්නේ මේකේ.
ඌ මේ ත්රෙඩ් එකට ආවම ටැග් අයිතිකරගෙන ඉන්න උන්ට හෙන ඉල්ලනවා

කැකුළි ඉන්නවා.. කොමළි තමයි මලේ... අර කුමාරයා ගහලා.. මම කිව්වේ...![]()
උඹටත් අනාවැකි කියන්න පුළුවන්ද?
ah ehemada? ko eya.![]()
එකනේ. එක්කෝ අපි දාන ඒවා පෙන්නේ නැති වෙන්ඩ මොකක්හරි කරලද දන්නේ නෑ
තාම බැලුවේ නෑ බන්. අද බලන්ඩ ඕනා.
අවුලක් නෑ කිවුවේ චොර වගේද?
හොර සල්ලි හැම තැනමජ්යාමිතිය දන්නැතුව බෑ

මාත් දෙතුන් දොහක්ම කම්පනා කරා ඔක. මූනු පොතේ වගේ බ්ලොක් කරලද කියලා



hondayi mama pandara 2 wenakam ahala ehemma nida gattha ban.ada ahala balanna ona okkoma