~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

කැකුළි ඉන්නවා.. කොමළි තමයි මලේ... අර කුමාරයා ගහලා.. මම කිව්වේ... :rolleyes::rolleyes::rolleyes:

අනා කැකුළි ඉන්නවද : බිම පෙරළි සිනා
මං මේ සෝකෙන් හිටියෙ මළා කියලා . හදුන් පෙත කී ගානවා තාම
අරකා කීවෙ ඇමී..ඩා
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹටත් අනාවැකි කියන්න පුළුවන්ද?

    තාම පුරුදු වෙනව කොතනක හරි කමක් නෑ කූබියෙක් කෑවොත් කියන්න එතකොට වැඩෙ හරි..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,572
    113
    තාම බැලුවේ නෑ බන්. අද බලන්ඩ ඕනා.
    අවුලක් නෑ කිවුවේ චොර වගේද?

    hondayi mama pandara 2 wenakam ahala ehemma nida gattha ban.ada ahala balanna ona okkoma
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    හොර සල්ලි හැම තැනම :dull: ජ්‍යාමිතිය දන්නැතුව බෑ

    ගත්තු සල්ලි ඔක්කොම ආපහු බැංකු වලටම දැම්ම.. අවුලක් උනේ නෑ. හොර සල්ලි නෙවෙයි.. :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් දෙතුන් දොහක්ම කම්පනා කරා ඔක. මූනු පොතේ වගේ බ්ලොක් කරලද කියලා

    අපිව ඉග්නොර් ලිස්ට් එකට දාලද දන්නේ නෑ :baffled::baffled::baffled: