~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

තාම පුරුදු වෙනව කොතනක හරි කමක් නෑ කූබියෙක් කෑවොත් කියන්න එතකොට වැඩෙ හරි..

මේ දැන් පොළොං තෙලිස්සෙක් කෑවා හිස මැද .. මට මොනව වෙයිද? මාව කොන් වෙයිද
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ. එක්කෝ අපි දාන ඒවා පෙන්නේ නැති වෙන්ඩ මොකක්හරි කරලද දන්නේ නෑ

    :rolleyes::rolleyes: කවුරු මොනව මොකට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ දැන් පොළොං තෙලිස්සෙක් කෑවා හිස මැද .. මට මොනව වෙයිද? මාව කොන් වෙයිද

    ow ow,මට අවුරුදු 5දී කෑවා, ඕකෙක්,

    මාත් දැන් කොන් වෙලා ඉන්නේ:(
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ දැන් පොළොං තෙලිස්සෙක් කෑවා හිස මැද .. මට මොනව වෙයිද? මාව කොන් වෙයිද

    හා...එහෙනම් කලින් තිබුනට වඩා මොලේ ටිකක් පෑදෙවි
    :rofl: