~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
වැරදුනා,, ඒක මං වෙනස් කරා.. අකනිටා බ්‍රහ්ම ලෝකෙට යන පාර වල් වැදිලා.. බූ ඇට හොද්දියො තේ උඩච්චියො ඔක්කෝම යන්නෙ අරහෙ

ඉතිං මම බූ ඇට හොද්දියෙක්වත් තේ උඩච්චියක්වත් නෙවෙයිනේ... :rofl::rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Reality Show එකක් පටන් ගත්තැහැකි වගේ මේකෙ ප‍ොස්ට් 1000 ගහන්නෙ කවුද කියල බලන්න.