~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    aluthen godak aya set welane. balanna hamoma self introduction ekak denna

    මම ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ...සමහර වෙල⁣ාවට කොටා වගේ...මම තමයි අර කෙල්ලො ගැන tread එකක් දාල හොදට අහගත්තෙ
    :rofl::D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ සරා තලා වෙලාද අපි එක්ක

    සිංදුවක් දාල එන්නෝන

    ඇයි 8 වගේ කියල තිබුණෙ ගෙදර එන්න වෙන්නෙ
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මම ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ...සමහර වෙල⁣ාවට කොටා වගේ...මම තමයි අර කෙල්ලො ගැන tread එකක් දාල හොදට අහගත්තෙ
    :rofl::D

    :D:D:D ඒක තමයි සුපිරි ත්‍රෙඩ් එක... :lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :D:D:D ඒක තමයි සුපිරි ත්‍රෙඩ් එක... :lol::lol:

    හනේ ...ඉතිං ඔයා...තමයි වැඩේ.......කියන්න තියෙන හැම දේම ඒකෙදි දෙසුව නේ....
    :rofl: