කට්ටිය හෝගාල චැට් වගේ
aluthen godak aya set welane. balanna hamoma self introduction ekak denna


මචං සද මෝල් කියන්නේ මොකද්ද
කෝ සරා තලා වෙලාද අපි එක්ක
සිංදුවක් දාල එන්නෝන
ඇයි උඹලා දන්නැද්ද? ඉටි රූපේ වගේ ලස්සන කෑල්ලක් හිටියා මූට කලින්....




මම ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ...සමහර වෙලාවට කොටා වගේ...මම තමයි අර කෙල්ලො ගැන tread එකක් දාල හොදට අහගත්තෙ
![]()


ඒක තමයි සුපිරි ත්රෙඩ් එක... 

මම ඇමීබා. මේ මං පාඩම් කරන හැටි
ඒක තමයි සුපිරි ත්රෙඩ් එක...
![]()

oka uncle kenek rata inneechcchrada kiyana thiyene? wayasa kiyada? job karanawada? koheda inne?




ඊට වඩා ලේසි නැන්දි ඉන්ට්රොඩක්ශන් එකක් දුන්නානම්![]()
