ඇයි උඹලා දන්නැද්ද? ඉටි රූපේ වගේ ලස්සන කෑල්ලක් හිටියා මූට කලින්....
වෘක දේනුවක්ද
ඇයි උඹලා දන්නැද්ද? ඉටි රූපේ වගේ ලස්සන කෑල්ලක් හිටියා මූට කලින්....
හනේ ...ඉතිං ඔයා...තමයි වැඩේ.......කියන්න තියෙන හැම දේම ඒකෙදි දෙසුව නේ....
![]()





aluthen godak aya set welane. balanna hamoma self introduction ekak denna
mekata ehema ahu wenawa nemeඋයා මාව දන්නැද්ද මෙයා..... අනේ මන්දා මම මමම තමා.

මම ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ...සමහර වෙලාවට කොටා වගේ...මම තමයි අර කෙල්ලො ගැන tread එකක් දාල හොදට අහගත්තෙ
![]()

e mokakda eවෘක දේනුවක්ද
උයා මාව දන්නැද්ද මෙයා..... අනේ මන්දා මම මමම තමා.

oyath kiyana wistharaඒක තමයි මම ආසම ත්‍රෙඩ් එක...![]()


uya dannawane itim
![]()

echcchrada kiyana thiyene? wayasa kiyada? job karanawada? koheda inne?
වෙස් මාරු කරනවා වරින් වර
වයස ලැජ්ජයි මේකෙ ඉන්න පැඟිරි කොල්ලොත් එක්ක කියන්න
88 මේ පින්වත් කුමරා ජන්ම ලාබය ලද්දේ
දැනට කැන්ගරු දේසෙ වැඩිදුර අධ්‍යාපනය හදාරනෝ. ජොබ් එකත් ඒකම තමා

hoda hoda.ayya kenek. meke wadi hariyak inne unclela kollo wage. onnam kanen pennanna puluwan. 

මම කිව්වේ රූපෙ ගැන..... ගතිගුණ මම දන්නෑ. දවසක් බස්එකේ යනකොට දැක්කේ....
වෙස් මාරු කරනවා වරින් වර
වයස ලැජ්ජයි මේකෙ ඉන්න පැඟිරි කොල්ලොත් එක්ක කියන්න
88 මේ පින්වත් කුමරා ජන්ම ලාබය ලද්දේ
දැනට කැන්ගරු දේසෙ වැඩිදුර අධ්‍යාපනය හදාරනෝ. ජොබ් එකත් ඒකම තමා

oyath kiyana wisthara