~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ...සමහර වෙල⁣ාවට කොටා වගේ...මම තමයි අර කෙල්ලො ගැන tread එකක් දාල හොදට අහගත්තෙ
    :rofl::D

    :rolleyes::rolleyes: e mokakda e
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක තමයි මම ආසම ත්‍රෙඩ් එක...:love::love::rofl::rofl::rofl:

    ඔව්...ඔව්.....ආයිත් නම් ඒ වගේ වැඩ කරන්න හොද නෑ...තව පොඩ්ඩෙන් මමත් කනව
    :rofl::D
     
    echcchrada kiyana thiyene? wayasa kiyada? job karanawada? koheda inne?

    වෙස් මාරු කරනවා වරින් වර
    වයස ලැජ්ජයි මේකෙ ඉන්න පැඟිරි කොල්ලොත් එක්ක කියන්න
    88 මේ පින්වත් කුමරා ජන්ම ලාබය ලද්දේ
    දැනට කැන්ගරු දේසෙ වැඩිදුර අධ්‍යාපනය හදාරනෝ. ජොබ් එකත් ඒකම තමා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වෙස් මාරු කරනවා වරින් වර
    වයස ලැජ්ජයි මේකෙ ඉන්න පැඟිරි කොල්ලොත් එක්ක කියන්න
    88 මේ පින්වත් කුමරා ජන්ම ලාබය ලද්දේ
    දැනට කැන්ගරු දේසෙ වැඩිදුර අධ්‍යාපනය හදාරනෝ. ජොබ් එකත් ඒකම තමා

    :yes::yes: hoda hoda.ayya kenek. meke wadi hariyak inne unclela kollo wage. onnam kanen pennanna puluwan. :P:P
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වෙස් මාරු කරනවා වරින් වර
    වයස ලැජ්ජයි මේකෙ ඉන්න පැඟිරි කොල්ලොත් එක්ක කියන්න
    88 මේ පින්වත් කුමරා ජන්ම ලාබය ලද්දේ
    දැනට කැන්ගරු දේසෙ වැඩිදුර අධ්‍යාපනය හදාරනෝ. ජොබ් එකත් ඒකම තමා

    හලෝ අන්කල් :baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :no::no: oyath kiyana wisthara

    උයා පරණ සාමාජිකාවක් නිසා උයාම කියන්නකෝ විස්තර ටිකක්... අනික අර අසානයා කිව්වා උයාට අහුවෙන්න එපා කියලා...... උයා හෙන බයානකයිලු...