මොන පින්තුරද මාලි අයියේ?


පවු පොඩි එක්කෙනා.
මුකුණුවැන්න පින්තූර දාල අපිට අර දේශනාවක් තිබ්බෙ "පල නොකිය පලා බෙදනව වගේ කියල"![]()
පැනල යනවනම් මෙච්චරකල් ඉන්ඩ ඕනෙද බොල.
නම්බුකාර විදියට ගමටම කියල මගුල ගැනයි ඉන්නේ![]()
eya ban eken thwath chater weyi.wena account 1k hadannath hitila tiyenne dan nam
මෙහෙ ඉන්න ගොඩක් බුවාල මිඩ්ල් ඊස්ට් ඉදලා ආපු අය, සමහරු තාම එහෙ වැඩ ..ගෑනියි ලමයි මෙහෙ
නොවැම්බර් -ජන්වාරි
මැච් තියෙන්නේ ඒකාලෙ
Mona karannada me rasnne dawas wala dawas 2,3k yanna bane...

එක දවසෙ ගිය එක හොඳයි කොහොමත් නම්බුව රෙද්ද පල්ලෙන් යන්නේ ක්‍රෙඩිට් කාඩ් බිල් සෙටල් කන්නකොටනෙ



උබ කොහෙද ඔසී වල?
මෙල්බෝන්?
මෙහෙනම් එළිපිට .. මගේ රූම් එක එහා පැත්තේ ඉන්නවා ලෙස්බියන් කෙල්ලෙක්( අම්මණ්ඩි කෙනෙක්). අනික් එකී ඇවිත් උම්මා එකත් දීලා බස්සල යන්නේ
ඕව් බන් තව අවුරුද්දෙන් ආයෙ අකුලං එන්න වෙනෝ
Wadak na..dilzzz inne saudi wala...oyata galapenne dubai....
මලාට නම් ලෝන් ගහන්නේ නෑ.
ප්ලේට් එකේ කෑම අඩුකරලා හරි ණය නොවී කරනව![]()