~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන පින්තුරද මාලි අයියේ?

    මුකුණුවැන්න පින්තූර දාල අපිට අර දේශනාවක් තිබ්බෙ "පල නොකිය පලා බෙදනව වගේ කියල" :rofl::rofl:
     
    පැනල යනවනම් මෙච්චරකල් ඉන්ඩ ඕනෙද බොල.
    නම්බුකාර විදියට ගමටම කියල මගුල ගැනයි ඉන්නේ :rofl::rofl::rofl:

    නම්බුව රෙද්ද පල්ලෙන් යන්නේ ක්‍රෙඩිට් කාඩ් බිල් සෙටල් කන්නකොටනෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙ ඉන්න ගොඩක් බුවාල මිඩ්ල් ඊස්ට් ඉදලා ආපු අය, සමහරු තාම එහෙ වැඩ ..ගෑනියි ලමයි මෙහෙ


    නොවැම්බර් -ජන්වාරි
    මැච් තියෙන්නේ ඒකාලෙ

    උබ කොහෙද ඔසී වල?
    මෙල්බෝන්?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නම්බුව රෙද්ද පල්ලෙන් යන්නේ ක්‍රෙඩිට් කාඩ් බිල් සෙටල් කන්නකොටනෙ

    මලාට නම් ලෝන් ගහන්නේ නෑ.
    ප්ලේට් එකේ කෑම අඩුකරලා හරි ණය නොවී කරනව :rofl::rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙනම් එළිපිට .. මගේ රූම් එක එහා පැත්තේ ඉන්නවා ලෙස්බියන් කෙල්ලෙක්( අම්මණ්ඩි කෙනෙක්). අනික් එකී ඇවිත් උම්මා එකත් දීලා බස්සල යන්නේ

    මාත් එහෙම ඒවා දැකලා තියෙනවා බං.... මට චී කියලා හිතුණා..... ඊයා