~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය වගේ වැඩසටහන් දැන් වෙන චැනල්වලත් යනව නේද? මං දැකල තියෙනව.

    ඒ උනාට මේකේ අමුතුම ගතියක් තියනව.
    හිරු එකෙත් කරනව. එක එච්චර හොද නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගරුසා හොරා මට අතටම අහුවෙලා දවසක් කිවනෙ ගෙදරින් ගෙනාපු ප්ලේන්ටි බොනව කියල. :angry:

    බෑ කරන්න දැන් දෙවතාවියොත් වැඩියි, සයෝ, ඩොලේ මදිවට දැන් සාරා, ධනු ඔක්කොම හතරයි නෙ. වියදම වැඩියි සාමාජික මුදල් වැඩිකරන්න වෙනව.
    අනිවා අලුතින් එන අයගෙන් ඩබල් අය කරනු:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ අයියා ඇයි මේ ජෙට් එක නවත්තලා මගීන් නැත්ද?:baffled::baffled:

    මගීන් මගින් බැස ගොසින්. ආයිත් නැග්ගහම තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ උනාට මේකේ අමුතුම ගතියක් තියනව.
    හිරු එකෙත් කරනව. එක එච්චර හොද නෑ

    හිරු එකේ ද මොකේ ද මන්ද දැක්ක එක දවසක්. ඒකෙ ඉතින් මේ වගේ නෙමෙයි තමයි. සිංදුව ඒ වගේ ම ගහන්නෙ. මේකෙ ඉතින් වෙනස් කරලනෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිරු එකේ ද මොකේ ද මන්ද දැක්ක එක දවසක්. ඒකෙ ඉතින් මේ වගේ නෙමෙයි තමයි. සිංදුව ඒ වගේ ම ගහන්නෙ. මේකෙ ඉතින් වෙනස් කරලනෙ.

    හිරු එකෙත් වෙනස් කරනව.
    ඒ වෙනස එච්චර මට අල්ලන්නේ නෑ.
    මේකේ ටිකක් පිළිවෙලට වෙනස කරනව :dull::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්මන රාත්‍රිය ඉවර වුනාම මොනවා හරි බොන්න දෙනවද, අඩුම තරමේ බයිට් ටිකක්වත් කන්ඩ :D

    ඒවා ස්ටේජ් එක පිටිපස්සෙන් ගන්න පුළුවන් :yes: රතු රාමු මාමත් අනුග්‍රහය දක්වනවා මේ පාර.

    බයිට් එකට මේ දේවාලේ ඉන්න මැස්සෝ ටිකක්වත් අල්ලලා බැදලා ගන්න කියල බැලුවේ :baffled:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ තරිදුගෙන් ඉල්ලගෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරපංකෝ :rofl::rofl::rofl:
    මට කෙල්ලෙකුත් දෙනවනම් හැමදාම මම ප්‍රොගැම් කරන්නම්,සැම් බ්‍රොඩ්කාස්ට් එකෙන් නේද ඔක කරන්නේ?:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවා ස්ටේජ් එක පිටිපස්සෙන් ගන්න පුළුවන් :yes: රතු රාමු මාමත් අනුග්‍රහය දක්වනවා මේ පාර.

    බයිට් එකට මේ දේවාලේ ඉන්න මැස්සෝ ටිකක්වත් අල්ලලා බැදලා ගන්න කියල බැලුවේ :baffled:
    මේ මට අර කොටාගේ නුලේ සම්මානේ ගන්න ස්ටේජ් නගින්නම ඔන කටුස්සෝ සයෝ එන්නෙත් නැති නිසා වැඩිම පෝස්ට් දාලා තියෙන්නේ මම:baffled::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල... :P
     
    • Like
    Reactions: Arrow11