ඉස්සෙල්ලම ගහන්නෙ මැහි බද්දක්මේ දේවාලේට මැස්සෝ උස්සන් එන උන්ට තමා ඒක ගහන්නෙ
![]()


ඉස්සෙල්ලම ගහන්නෙ මැහි බද්දක්මේ දේවාලේට මැස්සෝ උස්සන් එන උන්ට තමා ඒක ගහන්නෙ
![]()


ඔය වගේ වැඩසටහන් දැන් වෙන චැනල්වලත් යනව නේද? මං දැකල තියෙනව.
අනිවා අලුතින් එන අයගෙන් ඩබල් අය කරනුගරුසා හොරා මට අතටම අහුවෙලා දවසක් කිවනෙ ගෙදරින් ගෙනාපු ප්ලේන්ටි බොනව කියල.
බෑ කරන්න දැන් දෙවතාවියොත් වැඩියි, සයෝ, ඩොලේ මදිවට දැන් සාරා, ධනු ඔක්කොම හතරයි නෙ. වියදම වැඩියි සාමාජික මුදල් වැඩිකරන්න වෙනව.


ආ අයියා ඇයි මේ ජෙට් එක නවත්තලා මගීන් නැත්ද?![]()
ඔය මැස්සව අයින් කරපන්කෝ මල කරුමයක්.මන් තව දවස් දෙකක් බලලා මැස්සෝ ඔක්කොම ඉග්නොර් ලිස්ට් දානවා![]()



හායි මෙයා ..![]()

ඒ උනාට මේකේ අමුතුම ගතියක් තියනව.
හිරු එකෙත් කරනව. එක එච්චර හොද නෑ
හිරු එකේ ද මොකේ ද මන්ද දැක්ක එක දවසක්. ඒකෙ ඉතින් මේ වගේ නෙමෙයි තමයි. සිංදුව ඒ වගේ ම ගහන්නෙ. මේකෙ ඉතින් වෙනස් කරලනෙ.



සම්මන රාත්රිය ඉවර වුනාම මොනවා හරි බොන්න දෙනවද, අඩුම තරමේ බයිට් ටිකක්වත් කන්ඩ![]()
රතු රාමු මාමත් අනුග්රහය දක්වනවා මේ පාර.
මට කෙල්ලෙකුත් දෙනවනම් හැමදාම මම ප්රොගැම් කරන්නම්,සැම් බ්රොඩ්කාස්ට් එකෙන් නේද ඔක කරන්නේ?උබ තරිදුගෙන් ඉල්ලගෙන් ප්රෝග්රෑම් එකක් කරපංකෝ![]()


මීලග රේඩියෝම කවද්ද?දන්න පින්වතෙක් කියන්න.රේඩියෝ තියන දවස දැනගන්නේ කොහොමද?රේඩියෝ අද නෑ.
අගහරුවාදා විතරයි


මේ මට අර කොටාගේ නුලේ සම්මානේ ගන්න ස්ටේජ් නගින්නම ඔන කටුස්සෝ සයෝ එන්නෙත් නැති නිසා වැඩිම පෝස්ට් දාලා තියෙන්නේ මමඒවා ස්ටේජ් එක පිටිපස්සෙන් ගන්න පුළුවන්රතු රාමු මාමත් අනුග්රහය දක්වනවා මේ පාර.
බයිට් එකට මේ දේවාලේ ඉන්න මැස්සෝ ටිකක්වත් අල්ලලා බැදලා ගන්න කියල බැලුවේ![]()


HIIIIIIIIIIIහායි මෙයා ..![]()


උබට නෑ කියල අනිත් උන් පලිද?


