~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවා ස්ටේජ් එක පිටිපස්සෙන් ගන්න පුළුවන් :yes: රතු රාමු මාමත් අනුග්‍රහය දක්වනවා මේ පාර.

    බයිට් එකට මේ දේවාලේ ඉන්න මැස්සෝ ටිකක්වත් අල්ලලා බැදලා ගන්න කියල බැලුවේ :baffled:

    ඊයා, වෙන දෙයක් නැද්ද :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
    නෑ බෑ නොකියා
    රා පොඩියක් දී මා සනසන්නේ
    රා පොඩියක් දී මා සනසන්නේ

    දැන් රා වලට ඩිස්ප්‍රින් දානවා මිනිහෝ බොන්න හොද නෑ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ කොල්ලොම කරාම ගතියක් නැ කෙල්ලෙකුත් හිටියනම් පෝස්ට් 1500 පන්නන්න තිබ්බා ගේමක් නැතුව:baffled::baffled::baffled:

    කොහොමද මැද්දෙන් එක සැරේම

    එළකිරි රේඩියෝ මිනිහො කියල ඇහෙද්දී අතල් එක :rofl::rofl::rofl::P:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි ඔයාට එළකිරි ඩොට් කොම් කියල හුරතල් තාලෙට නලවල මිහිරි හඬින් කියන්න බැරිද :(
    යකෝ ටින් බෙලෙක්කයක් හොලවනවා වගේ හඩකින් කොහොමද හුරතලේට එලකිරි.කොම් කියන්නේ:oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nawe na...konde welenne nane...eka sinduwak da...
    Man asa naluwek....

    අහ ඔව් ඒකත් අත්තනෙ. රෑට කොහොමත් නාල කොණ්ඩෙ තෙතෙ පිටින් නිදාගන්නත් හොඳ නැහැනෙ.

    Imran Khan ද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් රා වලට ඩිස්ප්‍රින් දානවා මිනිහෝ බොන්න හොද නෑ..

    ඉතින් මිනිහො බියර් වලට පැනඩෝල් දාන්නේ.
    හැමතැනම ජරාව තමයි මිනිහො.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තරිදුව කරන එකේ මොකක්ද ලස්සන?:P:P:P:P:rofl::rofl::rofl:
    ලස්ස්නක් නැ උ එක ගානට මැනෙජ් කරනවා කුනු කතා එන් නැතුව සබ්බියත්වය මුලට එන්න,මගේ කුනු කටත් එක්ක මොනා කියයිද දන් නැනේ:baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ ටින් බෙලෙක්කයක් හොලවනවා වගේ හඩකින් කොහොමද හුරතලේට එලකිරි.කොම් කියන්නේ:oo::oo::oo:

    ඇයි බන් ටකන් ටකන් ගාල ටින් බෙලෙක්ක වදිද්දී එන්නේ කොච්චර මිහිරි හඬක්ද ? :love:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් මිනිහො බියර් වලට පැනඩෝල් දාන්නේ.
    හැමතැනම ජරාව තමයි මිනිහො.

    ගෙදරම පලතුරු ටිකකින් ගෝඩ හදලා පෙරාගනින්කෝ මිනිහෝ ..