ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්ර - සිය වරක් ජප කලා
චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා.
ආලයේ මන්ත්ර - සිය වරක් ජප කලා
චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා.
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්ර - සිය වරක් ජප කලා
චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා.







ලස්ස්නක් නැ උ එක ගානට මැනෙජ් කරනවා කුනු කතා එන් නැතුව සබ්බියත්වය මුලට එන්න,මගේ කුනු කටත් එක්ක මොනා කියයිද දන් නැනේ![]()
Bari wada karala warige naha ganne motada...o/l waladi music pass une practical walata wadanaya thibuna nisa....

මමනම් මියුසික් පාස් වුණේ ප්රැක්ටිකල් මට කරන්න ඕන නෑ කිවුව නිසාකුප්පමේනිය ටිකක් දාමු කෑම එකට, ලන්ච් එකෙන් පස්සෙද ඒකට සම්මානේ දෙන්නේ
ඕකට හරියන්නේ ජාපාල තමා 
කටුස්සගෙන් අහමුකුප්පමේනිය ටිකක් දාමු කෑම එකට, ලන්ච් එකෙන් පස්සෙද ඒකට සම්මානේ දෙන්නේ


ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්ර - සිය වරක් ජප කලා
චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා.
මමනම් මියුසික් පාස් වුණේ ප්රැක්ටිකල් මට කරන්න ඕන නෑ කිවුව නිසා

ගෙදරම පලතුරු ටිකකින් ගෝඩ හදලා පෙරාගනින්කෝ මිනිහෝ ..
කොල්ලෝ බැ කෙල්ලෙක් ඔනOyata propose karala rathu mamawa dilzzz....


මමනම් මියුසික් පාස් වුණේ ප්රැක්ටිකල් මට කරන්න ඕන නෑ කිවුව නිසා
කුප්පමේනිය දාන්න ඌ පූසෙක් කියල හිතුවදඕකට හරියන්නේ ජාපාල තමා
![]()
[/SIZE]කොල්ලෝ බැ කෙල්ලෙක් ඔන![]()
මෙහෙ කෙරුවොත් ඉතින් බෙල්ල නැතුව තමයි ලංකාවට එන්ඩ වෙන්නේ
ඊයා යකෝ ඊට හොදයි ලග ටකරමක් තියල එකට පොල්ලකින් ගහනවාඇයි බන් ටකන් ටකන් ගාල ටින් බෙලෙක්ක වදිද්දී එන්නේ කොච්චර මිහිරි හඬක්ද ?![]()


ආ තෝත් ඔටුවා පිටේ ට්රැවලින් ද
අළුතෙන් හොයා ගත්ත නිසා සසේ වැඩී