~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා.
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලස්ස්නක් නැ උ එක ගානට මැනෙජ් කරනවා කුනු කතා එන් නැතුව සබ්බියත්වය මුලට එන්න,මගේ කුනු කටත් එක්ක මොනා කියයිද දන් නැනේ:baffled::baffled::baffled:

    අපෝ ඔව්. උබ පය දෙකම ඩොලේ ඩොලේ ගගා ඉදි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Bari wada karala warige naha ganne motada...o/l waladi music pass une practical walata wadanaya thibuna nisa....

    :rofl::rofl: මමනම් මියුසික් පාස් වුණේ ප්‍රැක්ටිකල් මට කරන්න ඕන නෑ කිවුව නිසා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුප්පමේනිය ටිකක් දාමු කෑම එකට:baffled:, ලන්ච් එකෙන් පස්සෙද ඒකට සම්මානේ දෙන්නේ

    කුප්පමේනිය දාන්න ඌ පූසෙක් කියල හිතුවද :D ඕකට හරියන්නේ ජාපාල තමා :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගෙදරම පලතුරු ටිකකින් ගෝඩ හදලා පෙරාගනින්කෝ මිනිහෝ ..

    මෙහෙ කෙරුවොත් ඉතින් බෙල්ල නැතුව තමයි ලංකාවට එන්ඩ වෙන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුප්පමේනිය දාන්න ඌ පූසෙක් කියල හිතුවද :D ඕකට හරියන්නේ ජාපාල තමා :rofl:

    [SIZE="5"ෆ්පූසන්ට තාපුහාම බඩ හොද වෙනවානේ උන්ගේ, අනිත් උන්ට දාපුහාම බඩ යනවා,
    අර සාර මට දැම්ම වගේ:baffled: [/SIZE]