~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනාගතේ අදුරු කරන්න..
ඇයි තෝ හිතුවද අපි හෙට ඇවිල්ලා තොගේ ගෙදර කරන්‍ට් එක කපල යනව කියල..

:rofl::rofl::rofl:කටට කොහෙන් මේව එනවද මන්දා
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හැමවෙලේම ඉර පායන්නේ නෑ බන්, එලිය වෙන්න අනාගතේ

    ඔව් නේ......පායපු වෙලාවට අතාරින්නෙත් නෑ ඉතිං
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    Ehe inne...
    Mekai uththare...
    Saudi wala ganu kenek yara 5k withara adinawa..
    Dubai wala ganu 5k withara yara 1k adinawa...
    Ithin kota nihalta wadipura hariyanne koheda.....
    Meka kota wale damimak nowana athara hudek sahodarayek ge ashawan gana hadinwimak pamani..

    ehenam dubayi thma honda.thanks kiwwata