පල යන්න මම සදාචාරාත්මක විදියට පැනි හලන එකත් කරේ,ගාල කඩගත්ත හරකා වගේ පැනි හැලුවේ අර දුන්නා,හොරෙන් හොරෙන් පැනි හලන්නේ උබඋඹ තමා මේකේ ඉන්න ලොකුම පැණියා
මේ දේවාල බිමේ වැටිලා තියෙන පැණි බින්දු සීයකින් අනූ නවයක්ම හලලා තියෙන්නෙ උඹ, මම වගකීමෙන් කියන්නේ![]()

Man nam
Woner women ta kamathi...
Wonder women
Guardians of the galaxy
Alien covenant
Pirates of the Caribbean: Dead Men Tell No Tales
හොඳ ඒවා ගොඩක් එන්න තියෙනව මේ අවුරුද්දේ![]()
In to the badlands එකේ විඩෝට කැමති නැද්දකවුරු වුනත් women කෙනෙක් නම් ආයි මාත් කැමතියි

කෝ ඇත්තට දුන්නාපල යන්න මම සදාචාරාත්මක විදියට පැනි හලන එකත් කරේ,ගාල කඩගත්ත හරකා වගේ පැනි හැලුවේ අර දුන්නා,හොරෙන් හොරෙන් පැනි හලන්නේ උබ![]()
උඹල වගේ බාල වර්ගේ සීනි පැණි හලන්නේ නෑ මම.කෝ ඇත්තට දුන්නා![]()
මම හලන්නේ පිරිසිදු කිතුල් පැණිඋඹල වගේ බාල වර්ගේ සීනි පැණි හලන්නේ නෑ මම.

බෝ වගේ ගල් හදවතක් තියෙන එකෙක්ට තේරෙනවද සහෝදර පෙම ගැන. රතු රාමුවා..
මුචලින්ද කියන්නෙත් අපේ දුරින් නෑයෙක් තමා.

උඹ තමා මේකේ ඉන්න ලොකුම පැණියා
මේ දේවාල බිමේ වැටිලා තියෙන පැණි බින්දු සීයකින් අනූ නවයක්ම හලලා තියෙන්නෙ උඹ, මම වගකීමෙන් කියන්නේ![]()

පල යන්න මාත් බෝතලයක් 450 ගානේ අරන් කිතුල් පැනි හැලුවේ දුන්නා තමා සිනි උනු කර කර සිනි පැනි හැලුවේ.කෝ ඇත්තට දුන්නා![]()
මම හලන්නේ පිරිසිදු කිතුල් පැණිඋඹල වගේ බාල වර්ගේ සීනි පැණි හලන්නේ නෑ මම.

උගේ ලැජ්ජ නහරේ කැපිලා වුනත් වෙන නහරෙකට හරි ලැජ්ජව දැනිල අද වැඩිය රගන්න ආවේ නැ
කෝ ඇත්තට දුන්නා![]()
මම හලන්නේ පිරිසිදු කිතුල් පැණිඋඹල වගේ බාල වර්ගේ සීනි පැණි හලන්නේ නෑ මම.

Man nam asa mee pani...ko kauruth ewa halanne nane...mata dukai...![]()

අර සරමා දෙබර පැනි හලනවා නේද ගිහින් එවා කන්නකකුල් නැති කාලේ වෙන්ටැ![]()