~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක තමා බන් දැන් අපිට මොකෝ වෙලා තියෙන්නේ,මොකෙක්වත් අපිව දැකලා බය වෙලා දුවලා නැනේ,මනුස්සයෙක්ගේ ස්වබාවික පෙනුම තියාගන් නැතුව විකුර්ති පෙනුමක් ගන්නමයි මේ දැන් කාලේ ගැනු දගලන්නේ:baffled::baffled:

    අඩුම මමනම් රැවුල කපන්නෙත් සබන් ගාලා,එහෙම කියලා සමාජෙන් මාව නෙරපලා නැනේ:rolleyes::rolleyes:

    මාත් රවුල කපන්නේ සබන් ගාල. හැබැයි ඉතින් හැමදාම රැවුල කපන්නෙත් නැ:D,
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ නෑ කිසි අවුලක් නෑ , :rofl::rofl:

    ඔය කියන විදියට තමන් ගැන් හිතන්න ගියොත් අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙනවාද :lol::lol:
    Mewa karanna amaru dewal nam ithin thawa monawa kiyannada suda...
    කෙල්ලෙක් වුනාම ඔය ජාති කලේ නැත්නම් ඒකි මැරෙන්න ඕනද :frown::frown::frown::frown:
    na...eth me kale thiyena parisare hodai da...
    දාඩිය කුනු පෙරාගෙන ඉන්න අයට කැමති නෑ තමා:yes::yes: ,:D:D

    ඒත් පිලිවෙලට පිරිසිදුව ඉන්නවා කියන්නෙයි ඔයා ඔය කියන දේවලුයි දෙකක් කියලා තමා මට හිතෙන්නේ:nerd::nerd::nerd: ,
    na...oita wada karana dewal karana aya innawa..
    අපේ නන්ගි ඔය කිසි ෆේශල් අරවා මේවා නැතිව ලස්සනට පිලිවෙලට ඉන්නේ :dull::dull:
    eyage wayasa kiyada...
    ෆේශල්නම් කෙල්ලෝ කලාට කමක් නෑ, :D:D ඒ වුනාට නියපොත්තත් දත් මදිනවා වගේ මදින්න ඕනද :baffled::baffled:
    Nathnam pedicure ehekata kiyak gannawada...ita wada lesi adda kakule niyapothu wala saban gawama e tika mada ganna eka..okata wiadiyak yai...eth slon gane giyoth 5000kin meha berenna bane

    මමනම් ඔලුවේ කෙලවර ඉදන් වල්ගේ අගට යනකල් ගාන්නේ බාතෘඋම් එකේ තියෙන මොනවා හරි සබන් කැටයක්:baffled::baffled:, ඇගේ ගාන එක ඉවර වෙලා තිබ්බොත් එතන සන්ලයිට් කෑල්ලක් තියෙනවානම් ඒක ගානවා:baffled::baffled:
    oka ithin hamoma kiyana kathawak suda...
    රැවුල කපන්නත් ගාන්නේ ඒ සබන් කැටේමයි,:baffled::baffled:

    කොන්ඩේ පීරන්ඩ පනාවක් නෑ, මොකද පනාවක් තිබ්බත් අතින් එහා මෙහා කරලා දාල අතින් පීරගන්නේ:baffled::baffled:, mage nam konde digai..e nisa pnawak oni..ඉස්සරනම් අලුත් අවුරුනැක් නැකතට විතරයි ඔලුවේ තෙල් ගාන්නේ:baffled::baffled:, දැන්නම් මොකද්ද පොඩි තෙල් බෝතලයක් තියෙනවා, කොහේ හරි යද්දි සමහර විට ටිකක් ගානවා කොන්ඩේ වේලිලාම යන එක නවතින්න :baffled::baffled:
    man nam ganne pol thel...
    නියපොතු දික් වෙලා වදයක් වෙන්න ගත්තාම කපනවා :baffled::baffled:
    Masekata sarayak kapanawa..

    ඔය කියන විදියට තමන් ගැන් හිතන්න ගියොත් අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙනවාද :lol::lol:
    thaman wenuwen payak nathi kenek anith aya gana hithai da...
    Mata nanna winadi 15k withara yanawa normally dawasata..eth sathiyakata 2ta sarayak payak withara aran okkoma dewal kara gannawa...man edi neda adina adum edama sodanawa..ethakota time ithiri ne..
    Eka oyage dakma..meka mage dakma...makeup walin lassana hoyanawata wada samamya widiha lesi..pahasui..ape nangi kenek innawa eyata kama kannath payak oni...ekada jiwithe..nane...kellek thama kawada hari ammek wenne...ape achchi lamai 7k ekka thani une 30 year wladilu..eth mawa balagathbeth eya..ganu wada kalama nirogi enawa misa rogiyo wenne na...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුල ඉදලා බලාගෙන එන්ඩඅයියන්ඩි
    ඔවා කියවලා සසර කලකිරෙනවා බන් දැන් කාලේ කෙල්ලෝ මෙහෙමද කියලා උන් ගැන කලකිරිමක් ඊලගට ඇති වෙන්නේ,දැක්ක ටික හොදටම ඇති:confused:

    මම කියන් නැ මොනවත් කරන්න එපා කියලා,ඔය රැට නිදියන්න කලින් මොනා හරි පොඩි දෙයක් ගාගෙන නිදා ගත්තට,පාටියකට වගේ මේකප් එකක් දැම්මට කමක් නැ.:rolleyes::rolleyes:

    ජිවිතෙන් කොටසක්ම එකට වෙන් කරලා මේ රුපෙට නැහෙන්නේ ඇයි.දැන් නැහුනා කියලා අවුරුදු 60ක් වෙද්දිත් ඔය රුපෙම තියන්න ඉන්න පුලුවන්ද?
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    thaman wenuwen payak nathi kenek anith aya gana hithai da...
    Mata nanna winadi 15k withara yanawa normally dawasata..eth sathiyakata 2ta sarayak payak withara aran okkoma dewal kara gannawa...man edi neda adina adum edama sodanawa..ethakota time ithiri ne..
    Eka oyage dakma..meka mage dakma...makeup walin lassana hoyanawata wada samamya widiha lesi..pahasui..ape nangi kenek innawa eyata kama kannath payak oni...ekada jiwithe..nane...kellek thama kawada hari ammek wenne...ape achchi lamai 7k ekka thani une 30 year wladilu..eth mawa balagathbeth eya..ganu wada kalama nirogi enawa misa rogiyo wenne na...

    ale tuda oya kawada bandiya full wenna :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙන ලොකු කථාවක් වගේ කට්ටිය. මමනම් ඕකට කියන දේ හරි ම සරලයි. තමන් විදියට ම අනිත් අය ඉන්න ඕන නැහැනෙ. එක එක්කෙනාගෙ කැමැත්ත. එයාලට කාලය, මුදල් තියෙනවනම් එයාල ගැලපෙන දෙයක් කරන එක මං වරදක් විදියට දකින්නෙ නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes: onawata hithata aran karanne na. eth eya kiwa scrub1 eka parak hadagaththama ganna puluwan. eth ithin mata ewa hariyatama karanna amarui.

    pirisidukamay facial anan manan karala lassana wena ekai suwabawikawa lassanay wenas. me hamadema thiyena aya goddak lassanay

    ස්ක්‍රබ් එකක්ද මොකද්ද කියන්නේ මොක්ද්ද :nerd::nerd::nerd::confused::confused::confused::D:D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    http://www.elakiri.com/forum/showpost.php?p=21574190&postcount=2610
    මෙන්න මම අයියන්ඩිත් ඔහොමද :baffled::baffled::rolleyes::rolleyes:
    ලොල් පුතා මාත් ඔය වගේ හැබැයි මන් නියපොතු කනවා ලොල් :rofl::rofl:
    අපේ නන්ගිත් මෙලෝ දෙයක් ගාන් නැ එත් ලස්සන අතින් ඔන කොල්ලෙක් දෙපාරක් හැරිලා බලන ගානට ඉන්නවා.:dull::dull:
    මට පනාවක් ගත්තේ කැම්පස් යන කාලේ.එතකන් පිරිවේ නැ දැන් වුනත් වැඩි හරියක් කොන්ඩේ අතින් උඩට කරන් යන්නේ,පනාවවත් යුස් වෙන් නැ:baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,891
    4,532
    113
    හෙන ලොකු කථාවක් වගේ කට්ටිය. මමනම් ඕකට කියන දේ හරි ම සරලයි. තමන් විදියට ම අනිත් අය ඉන්න ඕන නැහැනෙ. එක එක්කෙනාගෙ කැමැත්ත. එයාලට කාලය, මුදල් තියෙනවනම් එයාල ගැලපෙන දෙයක් කරන එක මං වරදක් විදියට දකින්නෙ නෑ.

    ow eka hari