නෑ නෑ කිසි අවුලක් නෑ , 

ඔය කියන විදියට තමන් ගැන් හිතන්න ගියොත් අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙනවාද 

Mewa karanna amaru dewal nam ithin thawa monawa kiyannada suda...
කෙල්ලෙක් වුනාම ඔය ජාති කලේ නැත්නම් ඒකි මැරෙන්න ඕනද 



na...eth me kale thiyena parisare hodai da...
දාඩිය කුනු පෙරාගෙන ඉන්න අයට කැමති නෑ තමා
,

ඒත් පිලිවෙලට පිරිසිදුව ඉන්නවා කියන්නෙයි ඔයා ඔය කියන දේවලුයි දෙකක් කියලා තමා මට හිතෙන්නේ

,
na...oita wada karana dewal karana aya innawa..
අපේ නන්ගි ඔය කිසි ෆේශල් අරවා මේවා නැතිව ලස්සනට පිලිවෙලට ඉන්නේ 

eyage wayasa kiyada...
ෆේශල්නම් කෙල්ලෝ කලාට කමක් නෑ, 
ඒ වුනාට නියපොත්තත් දත් මදිනවා වගේ මදින්න ඕනද 

Nathnam pedicure ehekata kiyak gannawada...ita wada lesi adda kakule niyapothu wala saban gawama e tika mada ganna eka..okata wiadiyak yai...eth slon gane giyoth 5000kin meha berenna bane
මමනම් ඔලුවේ කෙලවර ඉදන් වල්ගේ අගට යනකල් ගාන්නේ බාතෘඋම් එකේ තියෙන මොනවා හරි සබන් කැටයක්
, ඇගේ ගාන එක ඉවර වෙලා තිබ්බොත් එතන සන්ලයිට් කෑල්ලක් තියෙනවානම් ඒක ගානවා

oka ithin hamoma kiyana kathawak suda...
රැවුල කපන්නත් ගාන්නේ ඒ සබන් කැටේමයි,

කොන්ඩේ පීරන්ඩ පනාවක් නෑ, මොකද පනාවක් තිබ්බත් අතින් එහා මෙහා කරලා දාල අතින් පීරගන්නේ
, mage nam konde digai..e nisa pnawak oni..ඉස්සරනම් අලුත් අවුරුනැක් නැකතට විතරයි ඔලුවේ තෙල් ගාන්නේ
, දැන්නම් මොකද්ද පොඩි තෙල් බෝතලයක් තියෙනවා, කොහේ හරි යද්දි සමහර විට ටිකක් ගානවා කොන්ඩේ වේලිලාම යන එක නවතින්න 

man nam ganne pol thel...
නියපොතු දික් වෙලා වදයක් වෙන්න ගත්තාම කපනවා 

Masekata sarayak kapanawa..
ඔය කියන විදියට තමන් ගැන් හිතන්න ගියොත් අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙනවාද 

thaman wenuwen payak nathi kenek anith aya gana hithai da...
Mata nanna winadi 15k withara yanawa normally dawasata..eth sathiyakata 2ta sarayak payak withara aran okkoma dewal kara gannawa...man edi neda adina adum edama sodanawa..ethakota time ithiri ne..
Eka oyage dakma..meka mage dakma...makeup walin lassana hoyanawata wada samamya widiha lesi..pahasui..ape nangi kenek innawa eyata kama kannath payak oni...ekada jiwithe..nane...kellek thama kawada hari ammek wenne...ape achchi lamai 7k ekka thani une 30 year wladilu..eth mawa balagathbeth eya..ganu wada kalama nirogi enawa misa rogiyo wenne na...