~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled::baffled::baffled:
    darunu wedida mnda
    නැ ඔය මෙකප් තලි ගාගෙන් ඉන්න අය මන් ඔන තරම් හදලා තියනව,කැම්පස් එකෙදි මට ගොඩක් අක්කලා හිටියේ,එ හැමෝම දැක්ක ග,මන් මන් කම්මුල් රතු වෙනකන් මිරිකනවා,මුල් කාලේ අල්ල්පු ගමන් මුලු අතම සුඩු පාටයි ගම් වගේ ඇලෙනවා,ඉතින් කොම හරි මුන මිරිකලාම මෙකප් නැතුව තමා ඉන්න දෙන්නේ,අන්තිමට මන් ලග ඉන්න දවසට උන් මෙකප් දාන් එන් නැ:baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෙන ලොකු කථාවක් වගේ කට්ටිය. මමනම් ඕකට කියන දේ හරි ම සරලයි. තමන් විදියට ම අනිත් අය ඉන්න ඕන නැහැනෙ. එක එක්කෙනාගෙ කැමැත්ත. එයාලට කාලය, මුදල් තියෙනවනම් එයාල ගැලපෙන දෙයක් කරන එක මං වරදක් විදියට දකින්නෙ නෑ.

    :yes::yes: eka thama math kiwe salli welaway thiyenawanam ona deyak karana puluwan. apita e 2kama nati nisa karana wenne na. eth habay e dekama nati unath pirisiduwa inna puluwan. upathin lassana kena e 2kama nati unath lassanay .
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thaman wenuwen payak nathi kenek anith aya gana hithai da...
    Mata nanna winadi 15k withara yanawa normally dawasata..eth sathiyakata 2ta sarayak payak withara aran okkoma dewal kara gannawa...man edi neda adina adum edama sodanawa..ethakota time ithiri ne..
    Eka oyage dakma..meka mage dakma...makeup walin lassana hoyanawata wada samamya widiha lesi..pahasui..ape nangi kenek innawa eyata kama kannath payak oni...ekada jiwithe..nane...kellek thama kawada hari ammek wenne...ape achchi lamai 7k ekka thani une 30 year wladilu..eth mawa balagathbeth eya..ganu wada kalama nirogi enawa misa rogiyo wenne na...

    ඔව් , ගෑනු වැඩ කලාම නිරෝගි එනවා තමා, අපේ කිරිඅත්තගේ අම්මා, දැaන් වුරුදු කීපෙකට කලින් නැතිවුනා අවුරුදු 99ක් හරියටම, කිසිම ලෙඩක් නෑ,

    අපේ අත්aතම්මට අවුර්දු 83 යි, ඒත් තාම හොදට වැඩ පුලුවන් , එයාම තමා එහේ ගෙදර වැඩ ඔක්කෝම කරන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔවා කියවලා සසර කලකිරෙනවා බන් දැන් කාලේ කෙල්ලෝ මෙහෙමද කියලා උන් ගැන කලකිරිමක් ඊලගට ඇති වෙන්නේ,දැක්ක ටික හොදටම ඇති:confused:

    මම කියන් නැ මොනවත් කරන්න එපා කියලා,ඔය රැට නිදියන්න කලින් මොනා හරි පොඩි දෙයක් ගාගෙන නිදා ගත්තට,පාටියකට වගේ මේකප් එකක් දැම්මට කමක් නැ.:rolleyes::rolleyes:

    ජිවිතෙන් කොටසක්ම එකට වෙන් කරලා මේ රුපෙට නැහෙන්නේ ඇයි.දැන් නැහුනා කියලා අවුරුදු 60ක් වෙද්දිත් ඔය රුපෙම තියන්න ඉන්න පුලුවන්ද?

    හැබැයි ඉතින් රූපේ තියෙන කාලේ තියාගෙනත් ඉන්න ඕන හොදට:D:D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැබැයි ඉතින් රූපේ තියෙන කාලේ තියාගෙනත් ඉන්න ඕන හොදට:D:D
    :yes::yes::yes:අනිවා,එකට මෙකප් තලි ගාන්න ඔන නැ,දවස් ගනන් මහන්සි වෙලා ඔය විකාර ගාන් නටන්න ඔන නැ,රැට බිත්තර සුදු මදයක් වගේ මුනේ ගාලා හෝදන් පිරිසිදුවට හිටියාම හොදටම ඇති:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙන ලොකු කථාවක් වගේ කට්ටිය. මමනම් ඕකට කියන දේ හරි ම සරලයි. තමන් විදියට ම අනිත් අය ඉන්න ඕන නැහැනෙ. එක එක්කෙනාගෙ කැමැත්ත. එයාලට කාලය, මුදල් තියෙනවනම් එයාල ගැලපෙන දෙයක් කරන එක මං වරදක් විදියට දකින්නෙ නෑ.

    ඒක මට ප්‍රශනයක් නෑ, එක එක්කෙනාගේ කැමැත්ත

    , අර අරයා කීවේ ඔය දේවල් කරන්න බැරිනම් කෙල්ලෙක් වෙලා වැඩක් තියෙනවාද කියලා

    ඒ හින්දයි මම එහෙම කීවේ :D:D:D