~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mehemai sis..man nagitinne 5ta..kiyata nidagathath man 5ta nagitinawa...ita passe exercise walata gihinenakota 7.30 wthara wenawa..amma uyanne udeta witharai...man kala walan sodala dawalta uyana ewa lahasthi karanawa...mokada ape thaththa kamata ena nisa...eya ude uyapuwa dawal kanne na...dawl uyapuwa rata kanne na...passe tikak wela idla uyala nanawa..ita passe man tikak free..kala eha gedara pancha ekka tikak natala hawasata uyanawa...api 6ta withara uyannne...ammma pol ganawa...rata udetai 2tama...e athare man uyanawa...api kohomath 9 wenakota nidi...me dawas wala nam meke nisa 11th pahu wenawa..eth man 5ta nagitinawa...api eka sare badu genne...hugak durta sunday....mallum ehema sudda karala paththarakoleka othala frige eke danawa...mas or malu polos wage ewa dawasak withara thiya ganna puluwan widihata uyanne...mata hodata uyanna puluwan...man asai uyanna....man masa 2k withara job ekak kala...personal reson ekak nisa ain una...eth owagen wenas une bohoma tikai...mehemai thamange kale thamanta manage karaganna puluwan nam owa amru na...me type karana welawa wath yanne na...mandawasema meke hitiyath mage wada tika man karanawa...man tikak ikman...
    Man eye gaman 7k giya...man karana de kalin plan karagannawa...me man purudu wela thiyena widiha..dakina kenekta amaru unath mata nam meke amuththak.na...

    සාර අදමයි දැක්කේ මෙච්චර දිග පෝස්ට් දානවා :D:D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්ක්‍රබ් කියන්නෙ උලන දෙයක් නේද බන්....උබ උලන් නැද්ද...
    අනේ මන්දා කොල්ලෝ ඔය ගැන මන් දන් නැ.SOAP කිවමත් මටනම් මතක් වෙන්නේ ප්‍රොටොකෝල් එකක්.ඉතින් කෙල්ලෙක් ආත්මෙට මට කැමති වෙයිද කියලා හිතෙනවා:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බය කරන්න එපා අනේ.....:baffled::baffled:
    කෙල්ලෙක් කොල්ලෙක් වලියකදි කවදාවත් කෙල්ලගේ පැත්ත ගන්න එපා හරි වැරැද්ද නොදැන(කෙල්ල තමන්ගේ ගර්ල් හෝ නන්ගි නොවෙනම් පමනක් ):baffled::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මන්දා කොල්ලෝ ඔය ගැන මන් දන් නැ.SOAP කිවමත් මටනම් මතක් වෙන්නේ ප්‍රොටොකෝල් එකක්.ඉතින් කෙල්ලෙක් ආත්මෙට මට කැමති වෙයිද කියලා හිතෙනවා:baffled::baffled:

    SOAP is a protocol specification for exchanging structured information in the implementation of web services in computer networks. :P


    stress neda programming field eka :dull::nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැ බන් මුන ඇල්ලුමා රතු වෙන කෙල්ලෝ ටිකක් හිටියා,තව ලස්සන කොන්ඩේ තියන සෙට් එකක් හිටියා එයාලට තමා වද දුන්නේ:baffled::baffled:

    එහෙම ඉදලා තමා කෙල්ලෙක් සෙට් වෙලා නත්තේ :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් විතරක් ඉන්න කාලේ ඔව කරන්න පුලුවන්නම් කමක් නැ හැමදෙම තියනවනම් ..
    එත් බැන්ද කාලෙකත් ඔව පුරුද්දට ගිහින් නැතුව බැරි වුනොත් බැන්ද එකා පව් කියන එකයි මගේ අදහස.කැමක් හදන් නැදැලි ටිකක් ගැවෙනවට කැමති නැ,වලදක් හෝදන් නැ නියපොතු සවුත්තු වෙයි කියලා,මොකක්ද ඔය ගැනු කමින් ඇති වැඩේ:baffled:

    ඒක පිළිගන්න බෑ. ඕව විතරක් කරල පියරු බබීල වගේ ඉන්න අයනම් එහෙම තමයි. අනිත් අය ඔය හැමදේ ම කරනව. හැබැයි පියරු බබීල වගේ ඉන්න අය වුණත් මං දන්නව ගොඩක් අය බැන්ඳට පස්සෙ ඕවට හුරුවෙනව. එහෙම වුණ අය මං ඕනතරම් දන්නව.

    කාලය තියෙනව තමන්ට ඕනකම තියෙනවනම් ඕව කරන්න. අපි ඉතින් ඕනකමක් නැති එක අපේ වරදක් මිසක් අන් අයගෙ වරදක් නෙමෙයි.

    ඔයා කියන විදියට ම කෙනෙක් ඉන්නවනම් ඉතින් මට මතක් වෙන්නෙ සිංදුවක් තමයි. ඒ වගේ අයටනම් මගෙ කැමැත්තක් නෑ. මේ සිංදුවෙ තියෙන වගේ අයට.

    සුදු මුහුණ පුරාවට ඔය සිනහව තිබුණට
    නුඹ දන්නෑ මවුකිරිවල ඇති සෙනෙහස ගැන
    කිරි පිරුණු ළමැඳ මැද නුඹ හිටියට තුරුලුව
    ලොවේ උතුම් රස විඳිනට අවසරනම් නැත

    අම්මට බැරිලූ දෙතනේ කිරිටික දෙන්න
    වැහැරෙනවලු ඇගෙ රූසිරි සැමදා දිළෙන
    කඩෙන් ගේන රසයක් නුඹ විඳින්නෙ සොඳින
    මගේ පුතේ මං ඒකට කරන්නෙ මොක ද