~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇත්තද සාරා අක්කියෝ මේකා මේ කියන්නේ.....
    මෙකා ගාන්න එපා පුතී ආචර් කාරයට මේ නුල එපා කරලම දැම්මා එ වගේ අපි හදුනා ගන්න තුරු අරකා මෙකා ගැවොත් ඔබට ඊට වඩා දෙවල් ලැබෙවි.ඔබේ කැමැත්තක්:angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ නාටාමියෙක්ද?මෙයාලා ස්ක්‍රබ් ගැන කතා කරනවා,මෙලොඅ මගුලක් තෙරෙන් නැ බන්:baffled:

    ස්ක්‍රබ් කියන්නෙ උලන දෙයක් නේද බන්....උබ උලන් නැද්ද...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අයියන්ඩි කැම්පස් ගිහිල්ල දවසම කෙල්ලන්ගේ මූනු අල්ලන එකද දන්නෑ කරේ :baffled::baffled:
    නැ බන් මුන ඇල්ලුමා රතු වෙන කෙල්ලෝ ටිකක් හිටියා,තව ලස්සන කොන්ඩේ තියන සෙට් එකක් හිටියා එයාලට තමා වද දුන්නේ:baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    na man ehema kiyan na. man oya kiwa deta tikak witara ekagai. pirisiduwa inna lassana katha ona kenekta puluwan. lassana katah sapekshai. matath oya godak ewa karana welawak na. yatham shampoo conditioner karanwa face wash ganwa echchra thama. eth pirisiduwatanam inna kamathi. ape nangilat oya mokut karan na. eth eyala lassanai. man office eddi make up dan na. e man lecturer kenek nisa lamaynta epa wen nati wenna inna ona. habay wedding1ta yanakota podi make up1k daganwa thaniyama. echchra thama karanne. :baffled::baffled:

    ( sara tharaha weyda dan na )

    Mokatada tharaha wenne..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා කියන කථාව වැරදි නෑ. හැබැයි ඒකෙ තව පැති තියෙනව.

    ලස්සන කියන දේ සාපෙක්ෂයි. මගේ මතය අනුව ලෝකෙ කවුරුත් කාට හෝ ලස්සනයි. හැබැයි මට ලස්සන වෙන හෝ කැත වෙන අය ඉන්නව.

    විද්‍යාත්මක, තාක්ෂණික, රූපලාවන්‍යය පැතිවලින් ගත්තොත් එහෙම පිරිසිදු ම කියන්න බෑ අපි නිකන් මුහුණ සේදුව, නෑව කියල. ඒ පැතිවලින් බැලුවොත් ඔය සමහර දේවල් කරන එක හොඳ දෙයක් තමන්ගෙ සම රැකගන්න හා ලෙඩරෝගවලින් වැලකෙන්න.

    lassana kiyana de sapaekshai thama matat lassana katha aya innawa. e wagema pirisidukamath sapekshai. man aduraan ekkenek innawa pirisiduy kiyala eya redi wlath mulin hodala redi wannane. eyage redi hodana besama gani kiyala eka alamariye danawa. ewata pirisikama kiyana puluwanda kiyala mama danne na. eka ithin eya hithana widiha eka. thamange sama rakagana leda roga walin araksha wenna owa karana eka hodai eka thama kiwe. eka ithin pirisukama newene. eka wenas deyak ne.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙකා ගාන්න එපා පුතී ආචර් කාරයට මේ නුල එපා කරලම දැම්මා එ වගේ අපි හදුනා ගන්න තුරු අරකා මෙකා ගැවොත් ඔබට ඊට වඩා දෙවල් ලැබෙවි.ඔබේ කැමැත්තක්:angry:

    බය කරන්න එපා අනේ.....:baffled::baffled: