~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අද කතා නැත්තෙ මොකද උඹ ලතා
    උඹ එපා අඬන්නට මගේ සුදා
    මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
    නාඬා මට බත් ටික බෙදපං
    මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
    නාඬා මට බත් ටික බෙදපං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Therune na...

    මුලින් ඔයාගෙ Skin-Care Routine එක දාලා ඔයා වරද්ද ගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සෙ ගිය කථාවට ඔයාට රිප්ලයි කරන්න ම වෙනව. මොක ද ඒකෙ ගොඩක් හිස්තැන් තිබුණ. ඒකයි කිවුවෙ ඒකෙ වැරැද්දක් නෑ කියල :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් එහෙම සිද්ධියක් තියෙනව තමයි. ඒ තීන්ත විෂයිලුනෙ. (නෙට් එකෙනම් මං ඕක හරියට හොයල බැලුවෙ නෑ. ඒත් රජයෙන් එහෙම ඒ වගේ කථා කියල තිබුණ) ඉස්සර ඉදලම කට්ටිය ඒ වුණාට පත්තර කොළවල ඔතන්නනෙ පුරුදු වෙලා ඉන්නෙ.

    Math eka nam ahala thibuna...eth man ahala thibune thel badum walata hoda na kyala...adama ihalata danum denna oni...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද කතා නැත්තෙ මොකද උඹ ලතා
    උඹ එපා අඬන්නට මගේ සුදා
    මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
    නාඬා මට බත් ටික බෙදපං
    මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
    නාඬා මට බත් ටික බෙදපං

    Who is latha....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුලින් ඔයාගෙ Skin-Care Routine එක දාලා ඔයා වරද්ද ගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සෙ ගිය කථාවට ඔයාට රිප්ලයි කරන්න ම වෙනව. මොක ද ඒකෙ ගොඩක් හිස්තැන් තිබුණ. ඒකයි කිවුවෙ ඒකෙ වැරැද්දක් නෑ කියල :D

    ow neda?matath eka passe pitu ganan type karanna wenakota nam hithuna...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no: oya hithuwot man hama ekatama eka eka ewa kiyanaw akiyala ekai nokiwe. ai man kiwe thalmak unahama ice thiyanna kiyala thawanna epa kiyala.

    ඉතින් ඒකෙ වරදක් නැහැනෙ. අපිත් පුරුදු වෙලා හිටියෙ අතීතයේ තැල්මක් වුණහම තවන්න තමයි. ඒත් දැන් ඩොක්ටර්ල එහෙම කරන්න එපා කියනව. ඔයා වැරදි දෙයක් කිවුව නෙමෙයිනෙ. සාරාත් ඉතින් කිවුවෙ එයා දන්න දේ.

    මගේ කථාව අසා සිටි ඔබ සැමට ස්තූතියි. ඉක්බිති සභාතොමෝ සතුටින් විසිර ගියහ.