sarata kello hoyanawanam eka mage anudanuma mata wenna onasara nage nangi
![]()
සරාට මොකටද බන් කෙල්ලෝ හොයන්නේ?
sarata kello hoyanawanam eka mage anudanuma mata wenna onasara nage nangi
![]()
hitapan ubata wen karapu eetala set ekak tiyanawa.e tika aran ennam
na ban man danne ara lakshanseramui,honda maheaui ip koluwai witarai kandy ayagen
Ra wela dannam...oyata ra wenne parakku welane...
ඒ සිංදුව මං අහල ම නැහැනෙ
ඒකත් නරක නෑ. ඒත හරියන්නෙ නෑ. තෙතෙමනයක් නෑ කියල කෑල්ලක් එනව ඒකෙ![]()
සුවඳ මේ ඔබෙ නම්
සුවඳ විඳගන්නම්
ආදරේ නැතිනම්
මම එය දරාගන්නම්
සිතට දැනෙනා මිහිරි සිතුවිලි
ඔබ ගැනයි තුන් තිස් පැයේ
ඈත සිට එන සුලඟ කීවෙත්
ඔබ ගැනයි රහසින් වගේ
ඔබට එය නැතිනම්
මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ...........
හදට හුරු නැති සොඳුරු සිතුවම්
ළඟ මැවෙයි නිදි නැති රැයේ
දරන්නට බැරි දුකක් තිබුණත්
එය ද සතුටක් ලෙස සිතේ
ඔබට එය නැතිනම්
මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ...........
ඕක දානව![]()
සරාට මොකටද බන් කෙල්ලෝ හොයන්නේ?
eka parata sara lance matak una kiyahanko 
waradunaeka parata sara lance matak una kiyahanko
![]()





gatta
![]()
![]()
ardare kala kellek amataka weida
![]()
Me as mattamen widinna epa..kotai ne....oya usa nisa panala yai....

